Ekane..![]()
Mehema kiyannam...mata nidimatha nisa...oyata mathakane yasge thread eka..ekedi sayo kiuwane mekata enna kiyala..ithin math awa...passe katha karapu dewal anuwa red fream mawa bandala divorce karala dunna.....
Ekane..![]()
මම ජීවිතේ ගොඩක් දේවල් දැකල ගෙවල තියෙන කෙනෙක් බං..
දැන් නිකං හිටියට වෙන්න ඕන කාලේ ලෙසටම තෙම්පරාදු උනා..
ඕව කතා කරලත් වැඩක් නෑ..
එහෙනම් මොකද බන් ඔච්චර කුණුහරප කියල බැන්නේ ඒ දවස් වල
Man yanwa nidaganna...man wenadata 9 wenakota doi...bye..tc..gn...red athdakim walin ganna thirath waradina welawal thiyenawa....ekata thama jiwithe kiyanne....
Man kenekge naraka dakinne na...hodama udaharene me thread eka thawa tikak kiyawan yanna oyata man gana uththara labei..any way tnx man wenuwen peni hitiyata..meyalata kochchara athdakim thibunath mata thibuna prashna thibune na kiyala mandannawa...e nisa man eyalage uththara kiyawala amathaka karala danawa...eka simple plan ekak..
Man okata eya kamathi uththara dunna...
Meke eka thanakaokata uththara athi...mata affair ekak thibuna...eka complicated ekak..e nisa man eka atha ariya..e shok eka nisa thamai man psychology and bududahama gana igena gaththe....mata mage prashna methana kyanna oni nathi unath man oni kenek ahana deta uththara denna kamathi nisai..oyage post kiyawala thiyena nisai oyata rpl kale..man dannawa red fram kiyanne kage ho fake ekak...eth eyata loku danumak thiye...
Kellek open katha kala paliyata eya kauda kiyala hithanna ba..man thanaka kiyala athi man hoda kyawannek kiyala....


එහෙනම් මොකද බන් ඔච්චර කුණුහරප කියල බැන්නේ ඒ දවස් වල


Meka gana adamai danagaththe munuburo..heta indan welawak thiyenakota awith yannan..sayo thamai invite kale,,


මටද..
වදාපු අම්මප මට එහෙම මුකුත් ප්රශ්නයක් වත්, මුකුත් එහෙම පීඩනයක් පිට කරන්නවත් මෙතන ආව නෙමෙයි..
දැන් මම ජීවිතේ හෙනම සැහැල්ලුවෙන් ගෙවන්නේ..
මම බොරු කතා කියන්නෙ නෑ..
සිරාවටම කිව්වේ..

eya married kiyala mama hithuwe
නරක නොදකින එක හොඳයි. හැබැයි මගේ මතය අනුව මගෙනම් කෙනෙක් දකින්න ඕන ම නරක. මොක ද මගෙ හොඳක් තියෙනවනම් එය මා දන්නව. හැබැයි මගේ නරක විදියට අනිත් අය දකින දේ මට කියන්න බෑ කලින්.
සරලව කිවුවොත් ඉතින් ඔයා ගැන ඔයා කියන දෙයින් හෝ අනිත් අය කියන දෙයින් නිගමනය කරන්න බෑ. මේ වගේ ෆෝරම්වල ගැහැණු ද පිරිමි ද කියන එකවත් හොයන්න අමාරුයි![]()
ඒ කියපු දේ ඇත්ත නිසා කියුවා පමණයි.

කවුද මිනිහෝ කුනුහරප කියල බැන්නේ..
තොට අමුකැවිලද මිනිහෝ..
Meka gana adamai danagaththe munuburo..heta indan welawak thiyenakota awith yannan..sayo thamai invite kale,,
වංගෙඩියේ දාල කොටලා දෙන්නං එන්න ආච්චිට හපන්න දතුත් නෑ නෙ. 
Mehema kiyannam...mata nidimatha nisa...oyata mathakane yasge thread eka..ekedi sayo kiuwane mekata enna kiyala..ithin math awa...passe katha karapu dewal anuwa red fream mawa bandala divorce karala dunna.....

red frame oyage baarakarayada? Ithin ekatada oyata duka hithune
ehenam dan athi,E kale nan na..dan nan kiyanna ba
දැන් ඔයා කියපු කථාව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන් මේ අන්තර්ජාලය ජංජාලයක් නිසා.
බැඳපු පරණ මෙම්බර් කෙනෙක් දන්නෙ නෑ වගේ අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. පිරිමි කෙනෙක් ගැහැණු අයිඩී එකකින් ආව වෙන්නත් පුළුවන්. නැත්තම් අලුත් ම අයිඩී එකක් වෙන්නත් පුළුවන්. සමහර විට මේකෙ ගොඩක් කල් චැට් කරපු මෙම්බර් කෙනෙක් වෙන්නත් පුළුවන්. නලුවන්ට නිලියන්ට රගපෑම අලුත් දෙයක් නෙමෙයිනෙ. හැබැයි ඒ කෙනා අලුත් ම මෙම්බර් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ එකක්වත් අපිට නිගමනය කරන්න බෑ.
රතු රාමු මාමේ ඇත්ත ජීවිතෙත් මිනිහෝ කියල බනිනවද වැඩකරන අයට, හාමිනේට, ළමයින්ට එහෙම![]()

ගෑණුද පිරිමිද කියන්න බෑ..
හිතට එකගව දෙයක් කියනවනං එයා ඉන්න තත්ත්වෙ පැහැදිලි කරගන්න පුළුවන්..
උඹ උනත් බොක්කෙන්ම කතා කලොත් උබ ඉන්න සිටුවේශන් එක කියන්න පුලුවන්..