මට පේන විදියට උබෙන් පරිස්සම් වෙන්ඩ ඕනේ මේකේ ඉන්න කෙල්ලෝ නෙමෙයි කොල්ලොයි![]()
දැන් උඹ මටත් කතාවක් හදන්නද හදන්නේ දැන් බලපන්කො සතුටුද කියලකවුද යකෝ ගැරස් වල් කොල්ලා කියල ටැග් එකක් දැම්මේ....
![]()
වස් කවියක් හදමින්

ekanam aththa
girl power![]()


oka bonna gihilla laptop eka watta ganiyi
eya awith powayi mataසිරාවට .. ඔහොම තමා බන් ඉන්න ඕනි
@හා හා එක heart එකක් යකු දැම්මේ ...![]()


ඔව් අයියා මෙහෙම කෙල්ලොන්ට කැවුවත් පාඩු නැකවන්න ද හදන්නෙ?![]()



ahh aththada ehema naha meka athuleමොන පවර් ද මෙයා. වැඩිපුර ම කෙල්ලන්ට අංචි අදින්නෙ තව කෙල්ලෙක්![]()

![]()
කොල්ලෝ විතරද ක්‍රෙඩිට් කාඩ් වංචාවක් හරි නැත්තම් බ්ලැක් මේල් කරලා සල්ලි ගන්න හරි පුළුවන්
මෙතන ඉන්න හැම මනුස්සයෙක්ගෙන්ම පරිස්සම් වෙන්න
'
'
'
'
'
මගෙන් ඇර...
මගෙන් පරිස්සම් වෙන්න දෙයක් නෑ
![]()

ane apita nam wathura widuruwak lagata dennawath kawuruth neheeya awith powayi mata