~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මහා වස් කවිය හා වස් කැපීමේ කවිය

    තියන තියන පය ලිස්සා වැටීයන්
    දවස් හතක් හත් පාටින් යැවීයන්
    නහය පුරා දවසම කිචි කැවීයන්
    මට වල් ටැග් දැමු තොගේ කෙස් ටික වැටීයන්

    තියන තියන පය ලිස්සන් නැති වේවා
    දවත් හතක් හත් පාටින් නොම වේවා
    නහය පුරා දවසම කිචි නොකැවේවා
    අයින් කලොත් ටැග් ඔබේ කෙස් නොවෑටේවා
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema aran dena deyak neveyi mama kiuwwe ithin hari eka dunne nathnam kelinma kiyanawa
    christmas card ekak dunna giya awurudde eka thanikara rosa paata thibbe
    ape ammita dunna eka lassanayi
    mama ithin kiuwwa ayi mata katha ekak dunne ammata lassana ekak deela ehema kiyala :P

    payak katha nokara hitiya mama okata duka hitila :rofl:

    :shocked::shocked: සෑහෙන භයානකයිනෙ ගැහැණු ළමයින්ගෙ සිතුම් පැතුම්. :rofl::rofl:

    ඉතින් එයා බලන්නෙ එයාගෙ ඇස් දෙකෙන්නෙ. ඔයාගෙ ඇස් දෙකෙන්යැ. එතකොට එයාට හිතෙන්න ඇති මේක තමයි ලස්සන ම එක මගේ ආදරවන්තිට කියල.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මහා වස් කවිය හා වස් කැපීමේ කවිය

    තියන තියන පැය ලිස්සා වැටීයන්
    දවස් හතක් හත් පාටින් යැවීයන්
    නහය පුර දවසම කිචි කැවීයන්
    මට වල් ටැග් දැමු තොගේ කෙස් ටික වැටීයන්

    තියන තියන පය ලිස්සන් නැති වේවා
    දවත් හතක් හත් පාටින් නොම වේවා
    නහය පුරා දවසම කිචි නොකැවේවා
    අයින් කලොත් ටැග් ඔබේ කෙස් නොවෑටේවා

    මම කැමති උබේ ඔය දෙවෙනි කවියට.
    එක නිසා මම ඒක අදාල කරගන්නම්