~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබතුමාට හැමදාම නඩු තියනවද අහන්ඩ?
    නඩු නැති දවස් වගේ සෙට් වෙන්නේ නැද්ද?

    එදාට බිරින්දෑ නඩු කියනව ඇති. ඉතින් ඒවත් විසඳන්න එපායෙ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එක තමයි :yes:

    @ජිටී අයියට පොලිස් ආරක්ෂාව තහවුරු කරලා මැසේජ් එකක් යවමින්

    උබ කොපි කෙරුව නේද මගේ ෆොන්ට් එක :angry::angry:

    experience නේ :rolleyes:

    හැමෝටම උරුම දෙයක් තමයි පුතේ ඕක :rofl::rofl::rofl:

    එදාට බිරින්දෑ නඩු කියනව ඇති. ඉතින් ඒවත් විසඳන්න එපායෙ

    මාලිංග අයියට විතරයි තේරුනේ :yes::yes:
    ගෙදර නඩු විසදන්නේ එදාට වෙන්ඩ ඇති