~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊයේ තන්කොල කපද්දී ගලක් ඇවිල්ලා ඔලුවේ වැදුනා :dull:

    සමහර විට මල්සරා විද්ද හීතලය ඔයාට ගලක් වගේ පෙනුන ද දන්නෙ නෑ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියලාමනේ කිවේ කලින් දැනන් හිටියට පාඩුවක් නෑ කියලා ඕවා ගැන :D:D

    :yes::yes: ඒකනෙ කිවුවෙ දියුණු වෙන එක හොඳයි කියල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සමහර විට මල්සරා විද්ද හීතලය ඔයාට ගලක් වගේ පෙනුන ද දන්නෙ නෑ :dull:

    ඊතලයක් විද්දනම් මෙහෙම ඉන්නේ නෑනේ, කියන්ඩ බෑ මොට්ට වෙච්ච එකක්ද දන්නේ නෑනේ

    ඊයේ ලස්සන කෑලක් ගියා උස එකක්, මම පාරේ තනකොල කපද්දී , තනකොල කැපිල්ල කොහෙද ඉතින් :D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊතලයක් විද්දනම් මෙහෙම ඉන්නේ නෑනේ, කියන්ඩ බෑ මොට්ට වෙච්ච එකක්ද දන්නේ නෑනේ

    ඊයේ ලස්සන කෑලක් ගියා උස එකක්, මම පාරේ තනකොල කපද්දී , තනකොල කැපිල්ල කොහෙද ඉතින් :D:D

    :rofl::rofl: ඒක තමයි කියන්නෙ. එහෙනම් ඒ වෙලේ තමයි මල්සරා හීය එවන්න ඇත්තෙ. පොඩ්ඩක් ටයිමින් මිස් වෙන්න ඇති