Garrus horen awith gahala thiyenneඊයේ තන්කොල කපද්දී ගලක් ඇවිල්ලා ඔලුවේ වැදුනා![]()

wena mokuth wedune neneඊයේ තන්කොල කපද්දී ගලක් ඇවිල්ලා ඔලුවේ වැදුනා![]()



මගුල්වලට තව කල් තියෙනවනෙ?
කොහො හරි දියුණු වෙන එක හොඳයි


ඊයේ තන්කොල කපද්දී ගලක් ඇවිල්ලා ඔලුවේ වැදුනා![]()

oka kohe gal gahannada mala perethaya wage nida ganna ekane karanneGarrus horen awith gahala thiyenne
mata kiyanna epa kiuwwa
@baya mood eka on karamin![]()





අයියලාමනේ කිවේ කලින් දැනන් හිටියට පාඩුවක් නෑ කියලා ඕවා ගැන![]()

ඒකනෙ කිවුවෙ දියුණු වෙන එක හොඳයි කියල menna dawase kathawaසමහර විට මල්සරා විද්ද හීතලය ඔයාට ගලක් වගේ පෙනුන ද දන්නෙ නෑ![]()

dan indiya neda?oka kohe gal gahannada mala perethaya wage nida ganna ekane karanne
![]()
wena mokuth wedune nene
![]()
oka campas gihin kello kiyak amaruwe daida dne ne me yana widiyatamenna dawase kathawa
ikmanata akki babek labeyi ehenam


menna dawase kathawa
ikmanata akki babek labeyi ehenam

ඉක්මනට Evil කුමාරියක් හම්බුවෙයි තමයි. අඩුගානෙ Devil කුමාරියක් හරිසමහර විට මල්සරා විද්ද හීතලය ඔයාට ගලක් වගේ පෙනුන ද දන්නෙ නෑ![]()


honda lamayi ehema karanne nahoka campas gihin kello kiyak amaruwe daida dne ne me yana widiyata![]()
oka campas gihin kello kiyak amaruwe daida dne ne me yana widiyata![]()


එහෙම නෑ මන් , හරි සීදේවී කොලුවා 

ඊතලයක් විද්දනම් මෙහෙම ඉන්නේ නෑනේ, කියන්ඩ බෑ මොට්ට වෙච්ච එකක්ද දන්නේ නෑනේ
ඊයේ ලස්සන කෑලක් ගියා උස එකක්, මම පාරේ තනකොල කපද්දී , තනකොල කැපිල්ල කොහෙද ඉතින්![]()

ඒක තමයි කියන්නෙ. එහෙනම් ඒ වෙලේ තමයි මල්සරා හීය එවන්න ඇත්තෙ. පොඩ්ඩක් ටයිමින් මිස් වෙන්න ඇති