~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ෂෝයි එහෙනම්
    ඉගන ගන්නවද ?

    මාත් හරි ආසයි දවල්ට නිදා ගන්න :P

    ආරංචිවල හැටියට ඔයා අහුවෙන හැමවෙලේ ම නිදාගන්නවලු නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    4n eken aran balannam..

    එහෙම අරගෙන බලන්න. නැත්තම් ඉතින් පොත් ගලවන එක අපරාදෙ. එතකොට පොත සවුත්තු වෙනව.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Tesla එකේ තියන වගේ Options නම් නෑ හැබැයි මේකෙ. ලංකාවට වගේනම් ඕක අපරාදෙ. වැඩිය දුරක් එහෙ මෙහෙ යන්න නැහැනෙ ලංකාවෙ. ඔයාලටනම් හොඳයි. හැබැයි වේගය ඉතින් බයානකයි. Tesla වල තියෙන Options තියෙනවනම් ඕකෙ වේගය අවුලක් නෑ. :D
    අයියටත් වාහන පිස්සුව විසේසෙන් බයික් පිස්සුව නැද්ද?:baffled::baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ ළමයි වත්ත සුද්ද කරන එකද කරන්නේ හැමදාම
    අම්මල ඉතින් බත් එකත් ලගට බෙදලා ගෙනත් දෙනවා
    අපි ගෙදර බාලයා වෙලත් අපිට එහෙම සැලකිලි නැහැ

    හැමදාම නෙමේ මේ දවස් වල, :frown:

    අම්මා නෙමේ අත්තම්මා ,

    මමත් බාලයා තමා :P