~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියටත් වාහන පිස්සුව විසේසෙන් බයික් පිස්සුව නැද්ද?:baffled::baffled::baffled:

    එහෙමනම් නෑ. බයික්නම් මං කොහොමත් පදින්නෙ නෑ.

    හැබැයි වාහනවල ඉතින් අලුතින් එන ‍Options වගේ ඒවනම් බලනව කරනව :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Tesla එකේ තියන වගේ Options නම් නෑ හැබැයි මේකෙ. ලංකාවට වගේනම් ඕක අපරාදෙ. වැඩිය දුරක් එහෙ මෙහෙ යන්න නැහැනෙ ලංකාවෙ. ඔයාලටනම් හොඳයි. හැබැයි වේගය ඉතින් බයානකයි. Tesla වල තියෙන Options තියෙනවනම් ඕකෙ වේගය අවුලක් නෑ. :D

    මොකද්ද ටෙස්ලා එකේ විශේශත්වය ඔච්චරටම :confused:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    honda-civic-type-r-web-exclsuive-0023.jpg


    fastest FWD
    :love::love::love::love::love: