අයියටත් වාහන පිස්සුව විසේසෙන් බයික් පිස්සුව නැද්ද?![]()
එහෙමනම් නෑ. බයික්නම් මං කොහොමත් පදින්නෙ නෑ.
හැබැයි වාහනවල ඉතින් අලුතින් එන Options වගේ ඒවනම් බලනව කරනව

අයියටත් වාහන පිස්සුව විසේසෙන් බයික් පිස්සුව නැද්ද?![]()

Tesla එකේ තියන වගේ Options නම් නෑ හැබැයි මේකෙ. ලංකාවට වගේනම් ඕක අපරාදෙ. වැඩිය දුරක් එහෙ මෙහෙ යන්න නැහැනෙ ලංකාවෙ. ඔයාලටනම් හොඳයි. හැබැයි වේගය ඉතින් බයානකයි. Tesla වල තියෙන Options තියෙනවනම් ඕකෙ වේගය අවුලක් නෑ.![]()

ඇයි මොකක්ද?අපේ ලෙඩේ![]()
1.Auto pilot featureමොකද්ද ටෙස්ලා එකේ විශේශත්වය ඔච්චරටම![]()
මේ දවස් අයිස් යිස් කැට ගනන්ද/SIZE]
එක අතක් ඇතිද?Lamai film pissuwa thiyena aya poddak atha ussanako...specially pirates of the caribbean film serias eka gana danna

මොකද්ද ටෙස්ලා එකේ විශේශත්වය ඔච්චරටම![]()
Lamai film pissuwa thiyena aya poddak atha ussanako...specially pirates of the caribbean film serias eka gana danna
, ඔය කියන ෆිල්ම්කඑටනම් පට්ට ආසයි Lamai film pissuwa thiyena aya poddak atha ussanako...specially pirates of the caribbean film serias eka gana danna
