~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ඔය වගේ ඒවා ගැන කිසිම ආසාවක් නෑ :sorry: විශේශයෙන්ම එලෙක්ට්‍රික්

    ඉලේක්ට්‍රික් ඒවටනම් මගෙත් කැමැත්තක් නෑ. හැබැයි ඒ ලංකාවෙ තියෙන කබල් ඒවනෙ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    @කන තියාගෙන
    ඔන්න ආවා,මන් හිතුන මොන ලෝකේ හිටියත් එවි කියලා.ලොල්:lol::lol::lol:ආව එකේ ඔබේ කැමතිම වාහනය සමග හේතුව පවසන්න,නෝතෙරෙන් ටෙක්නිකල් ටර්මිස් භාවිත්ය තහනම්.ඔබ ඇයි දැනට ලාන්සර් එකක් යුස් කරන්නේ.ඔබ ආර්දරේ කරන්නේ mitsubishi වලට පමනද?:baffled:
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආසම වාහනය මොකක්ද?හේතුවත් සමග කියන්න පොඩ්ඩා:baffled:

    එකක් කියලා නෑ,

    මේවායේ ගොඩක්ම ගන්ඩ නම් බෑ , ජස්ට් අසාව විතරයි,

    ටොයොට කරින gt at210 blacktop 4age20v 6 forward මේකන ලන්කාවේ කීයපක් තියෙනවා,
    කවදා හරි ගන්නවා :love::love:

    evo 6,7,8,9,
    nissan gtr, පරන ඒවාට කැමති, :love: rb26dett, rb25det neo

    subaru b4, wrx, forester (aluth modal eka)

    cadillac ats v, cts v, මේවා ගැනනම් කියලා නෑ, ගිගා කාලවත් ගන්ඩ බෑ, :(:(

     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔන්න ආවා,මන් හිතුන මොන ලෝකේ හිටියත් එවි කියලා.ලොල්:lol::lol::lol:ආව එකේ ඔබේ කැමතිම වාහනය සමග හේතුව පවසන්න,නෝතෙරෙන් ටෙක්නිකල් ටර්මිස් භාවිත්ය තහනම්.ඔබ ඇයි දැනට ලාන්සර් එකක් යුස් කරන්නේ.ඔබ ආර්දරේ කරන්නේ mitsubishi වලට පමනද?:baffled:

    මාත් ඒකමයි බැලුවේ, මෙතන වාහන සුවදක් ගියා විතරයි හයනිඩ එතන,:lol: