~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
එයා අහන්නෙ අර අලුත් කෙනා ගැන. කෙල්ලො ඉතින් ලස්සන නලුවෙක් ආපු ගමන් පිස්සු ‍වැටෙනවනෙ :D

Apo man.eyata nemei asa....kuthuhale kuthuhale..oyalath aluth kellek awama hoyanawa wage...apith hoyanawa....
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මැනවල් ගියර්නම් ආසයිතව තියෙනව mමතක් වෙන්නේ නෑ,

    ඇයි අපේ ඇල්ටෝ 800, කැඩිච්ච පාර්වල් වල උඩින් දාගෙන යන්නේ, අම්මා කෑගහනවා එතකොට:lol: ,

    ඇල්ටො එකත් නරක නෑ. හැබැයි එකට වඩා නැනෝ එක හොඳයි තෙල් එහෙම බැලුහම, උස වගේ බැලුවම :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් කෙල්ලෙක් වගේ, ජැක්ගේ ගතිය නැ

    පොඩි පොරක්නෙ. සමහරවිට කොරියන් ටයිප් එක වගේ ද දන්නෙ නැහැනෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇල්ටො එකත් නරක නෑ. හැබැයි එකට වඩා නැනෝ එක හොඳයි තෙල් එහෙම බැලුහම, උස වගේ බැලුවම :D

    නැනෝ එක් ගැන කියන්න එපා ඒ හුචක්කුව ගැන එන්ජිම ත්‍රීවීල් එකක් වගේ, ඉඩවත් නෑ,
    මටනම් ඇතුලට යන්නත් බැරි එයි,

    අනික ගාන පත්තරේ දැක්කද, ලක්ශ 19.75 :angry: ඔටෝ ගියර්ලු, ඔටෝ කීවාට ඔටෝමේටඩ් වෙන්න ඕන,

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo man.eyata nemei asa....kuthuhale kuthuhale..oyalath aluth kellek awama hoyanawa wage...apith hoyanawa....

    මං ඒකෙ වැරැද්දක් නෙමෙයි කිවුවෙ :D:D එක එක අය කැමති නලු නිලියො ඉන්නවනෙ.

    කවුද එහෙනම් කැමති ම කෙනා? කැමතිනම් විතරක් කියන්න :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,424
    113
    ඔන්න ආවා,මන් හිතුන මොන ලෝකේ හිටියත් එවි කියලා.ලොල්:lol::lol::lol:ආව එකේ ඔබේ කැමතිම වාහනය සමග හේතුව පවසන්න,නෝතෙරෙන් ටෙක්නිකල් ටර්මිස් භාවිත්ය තහනම්.ඔබ ඇයි දැනට ලාන්සර් එකක් යුස් කරන්නේ.ඔබ ආර්දරේ කරන්නේ mitsubishi වලට පමනද?:baffled:

    කැමතිම වාහනය : Evolution X

    පාවිච්චි කරන්නෙ නම් ඉතිං Lancer එකක් :dull:

    හේතු:

    Evo X එකක් ගන්න තරං සල්ලියක් නැති වීම
    Mitsubishi වලට ඇති Brand Loyalty එක
    Evo X එකේ පෙනුම තිබීම :rofl:
    පඳුරකට ගැහුවත් විසිවෙන වාහනයක් නොවීම, මේකක් පාරේ යන්නෙත් ටිකක් කලාතුරකින් නේ සාපේක්ෂව
    ප්‍රායෝගිකත්වය
    බ්‍රෑන්ඩ් නිව් මිලට ගැනීමට ඇති හැකියාව
    Agent Support
    මේ සෙග්මන්ට් එකේ ඇති ගෙවා මිලට වැඩිම Driving pleasure එකක් දෙන වාහනයක් වීම
    ලංකාවේ අවුල් දෙන CVT, DCT, EPS, Clutchless AC compressor වැනි තාක්ෂණයන් ගෙන් තොරවීම
    High Ground Clearance suspension නිසා වාහනේ යට හූරගන්නේ නැතුව ලංකාවේ පාරවල යා හැකිවීම

    තව කිව්වෑකි ඔය මදැයි





     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එයාගෙ නම එළියට දාල නෑ. ඔයාල වගේ කට්ටිය හොයන නිසා නම හංඟගෙන ඉන්නව. ඔයා ම ඉගෙන ගත්ත දේවල් එයාල මාකටින්වලට පාවිච්චි කරනව :D