Na na e film eke director ta
අහ සල්ලි වියදම් කරන කෙනාගෙ සල්ලි හොයල දෙන්නත් එපායෙ එයාල. ඉතින් ඒ වගේ වැඩ කරනව ඇති.

Na na e film eke director ta

කල්පැවැත් ම කියන්නෙ ඉතින් 150000km වගේ දුවන ඒව තමයි ඔය විකුනන්න දාල තියෙන්නෙ. ඒ වගේ ගානක්නම් කොහොමත් දුවන්න පුළුවන්.
Gen X කියන එකනම් ඉතින් 17 වගේ වෙන්නෙ.
නැනෝ එකේ ඉස්සරහ ඉතින් අවුල් තමයි ලස්සනට හදන්න තිබුණ. පිටිපස්සෙත් අවුල් බෆර් එක තියෙන හරිය එහෙම.
ඇල්ටොත් හයර් දුවන්නේ දැන් ගොඩක්
, ජපන් එවා ඔයිට වඩා පාතයිනේ එහෙනම්
අපේ කලින් මරුටියක් තිබ්බ 2005 අවුරුදුන්නා 2014 අග දුන්නා, කිසිම එන්ජින් අවුලක් අවේ නෑ, බැට්රිය මාරු කලා, ක්ලච් ප්ලේට් මාරු කලා ,
එහෙම අවුලක් කියන්ඩ නෑ, අපි ගත්තේ 15ට, ගානේ හැටියට වටිනවා ගොඩක්,

ඉන්දියන් වාහන විරෝදියො කියන තරම් ඔය වාහනවල අවුලක් නෑ. සමහර ඒවල ඉතින් අවුල් තියෙනව. ඒත් මරුටි, නැනෝ වගේ ඒවල එහෙම ලොකු අවුල් එන්නෙ නෑ. අනිත් එක කෑලි තියෙන නිසා කොහොමත් කේස් අඩුයි. 
අපේ නැන්දගේ පුතා.ඩෙංගු හැදිලා.


අඩි පහයි දශම එකයි(5.1), සයෝ නැන්දිත් උස ඇති ඔයිට වඩා
අඩි 5 යි අඟල් 10 යි 
අර කොරියන් නලුවත් එක්ක කියdලා දූසමාන අරන්චියක් යනවා![]()

දූසමාන නිසා අවුලක් නෑ. ඇත්ත නෙමෙයි වෙන්න ඇතිනෙ 
ඉන්දියන් වාහන විරෝදියො කියන තරම් ඔය වාහනවල අවුලක් නෑ. සමහර ඒවල ඉතින් අවුල් තියෙනව. ඒත් මරුටි, නැනෝ වගේ ඒවල එහෙම ලොකු අවුල් එන්නෙ නෑ. අනිත් එක කෑලි තියෙන නිසා කොහොමත් කේස් අඩුයි.
හැබැයි ඉතින් සේෆ්ටි වගේ බැලුවොත්නම් මුකුත් නෑ ඒවල කියන්න සේෆ්ටියක්.![]()


දූසමාන නිසා අවුලක් නෑ. ඇත්ත නෙමෙයි වෙන්න ඇතිනෙ
![]()

ගුඩ් මොර්නින්ග්... ස්කර්වි වචනේ වෙනස් කලාද?
නැත්තම් අක්කා ස්කර්විගේ වීඩියෝ එකක් බැලුවද?





ලක්ශ 17ක් දීල නැනෝ එකක් ගන්න?
පිස්සු නැත්නම් හොඳයි.
Na sharma wedding eka karala denna ba kiuwa![]()