~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehema na...man scrub face pack ehema hadagannawa...anika gannakota date balala bulk ganne...nathnam rata gihn ena kenekta kiyala genna gannawa..anika redi sodannath onine...

    ඔයා හැමදාම scrub එකක් පාවිච්චි කරනව ද? :shocked:

    අලිගැට පේර වලින් වගේ ද හදන්නෙ? නැත්තම් වෙන ජාතියක් ද? එහෙම හදාගන්න එකත් හොඳයි ඒවනම්. ස්වාභාවික දේවල් වලින් හදනවනම්. ගොඩක් Product වල තියෙන්නෙ කෙමිකල් ඒවනෙ.

    රට ඉදල ගෙන්වනවනම් ඉතින් හොඳ Brand වල ඒව වගේ පාවිච්චි කරන්නෙ

    Cleanser
    Scrub
    Moisture
    Tonner

    තව Eye වලට වගේ සේරම පාවිච්චි කරනව? එහෙමනම් ඉතින් පැයක් යන එක අහන්න දෙයක් නෙමෙයි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apo ow pawle loku eka unama nm leda godak :P
    ape eka dath galona ekamai wede :dull::dull::baffled::baffled:
    nangi kenek inna eke wasith thiyenw :P:P:rofl::rofl:

    එහෙම ද? මරු වැඩේ ඒකත්

    මමනම් පවුලෙ යකා හෙවත් එකා නිසා ඉතින් ඕවල වාසි අවාසි දන්නෙ නෑ :rofl::rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔයා හැමදාම scrub එකක් පාවිච්චි කරනව ද? :shocked:

    අලිගැට පේර වලින් වගේ ද හදන්නෙ? නැත්තම් වෙන ජාතියක් ද? එහෙම හදාගන්න එකත් හොඳයි ඒවනම්. ස්වාභාවික දේවල් වලින් හදනවනම්. ගොඩක් Product වල තියෙන්නෙ කෙමිකල් ඒවනෙ.

    රට ඉදල ගෙන්වනවනම් ඉතින් හොඳ Brand වල ඒව වගේ පාවිච්චි කරන්නෙ

    Cleanser
    Scrub
    Moisture
    Tonner

    තව Eye වලට වගේ සේරම පාවිච්චි කරනව? එහෙමනම් ඉතින් පැයක් යන එක අහන්න දෙයක් නෙමෙයි :D
    yako malinga aiya danna dewal :rofl:
    mn danne cream mune ganawa shampoo oluwe ganawa kiyala witharai :baffled::baffled:
    saloon ekakka weda kalda :rolleyes::rolleyes::rolleyes: