~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ekane aiye.
    ape bosa niwadu. but wada deela thiyenne.
    adama iwara karanna onalu :angry:

    බොසා නිවාඩු අරගෙන ඔයාලට එහෙම වැඩ දෙන එක හෙන අසාධාරණන‍ෙ.

    දැන් එහෙනම් බොසා එද්දි ඉවර කරල තියන්න වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ape nangi peyakata wada nanawa bn
    epa wenawa gedara eki wash room ekata giyam :dull::dull::dull:

    සහෝදර සහෝදරියො ඉන්න එක් වාසි වගේ ම අවාසිත් තියෙනව නේද එහෙමනම් :D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    සහෝදර සහෝදරියො ඉන්න එක් වාසි වගේ ම අවාසිත් තියෙනව නේද එහෙමනම් :D
    apo ow pawle loku eka unama nm leda godak :P
    ape eka dath galona ekamai wede :dull::dull::baffled::baffled:
    nangi kenek inna eke wasith thiyenw :P:P:rofl::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි ඉතින් වයස 35 උනත් ඉන්න පුළුවන්නේ :baffled:

    - තව බටර් ලොරියකට ඕඩර් එක දාමින්

    Ow 35 nemei 12 dith duwek inna puluwan ithin:baffled: