~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hamadama kauda scrub use karanne..man laga hadapu ekak thiye...eka hadanne piti warga 10k dala...dawasak ara dawasak ganawa...face pack dala full relax ekak karanne sathiyakata wathawayi...mata payak yanne redi sodannath ekka..
    Man dawasata suits 3k maru karanawa..ewa hamadama sodanawa...dawasak ara dawasak shampoo karanawa...

    ඔයා රූපලාවන්‍යය පාධමාලාවක් කරල තියෙනව ද?

    සෑහෙන වැඩ තියෙනව වගේ එහෙනම් :D

    රෙදි සෝදන්න ඉතින් වෙලා යනවනෙ කොහොමත්.

    සූට් 3 මාරු කරනවනම් මාසෙකට සැරයක් වගේ ඇඳුමුත් ගන්නව ඇතිනෙ. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ane yanna kumara yanna..oyata puththalam booruwo 2-3 denekge wayasa kiyala meke ayata kiyanna epa kiwwe pm dala..dan moko ohoma boru kiyanne:baffled::P

    ඔයා පුත්තලම් බූරුවන්ගෙ වයස දන්නෙ කොහොමද? ඔයා ඒ අයව ආශ්‍රය නිශ්‍රය කරනවද? නෑ මම නිකන් ඇහුවේ..
    අනික මම කාටවත් පී එම් දාන්න කාලෙ නාස්ති කරන්නෙ නැහැ. විශේෂයෙන්ම ඔයාට.. එහෙම දැම්මත් වැඩක් නැහැ කියල දන්නවනේ. ඔයාම දැන් ඒක ඒ ඉල්ලීම කරා කියපු එක එන්සිනා වගේ කියලනෙ...:baffled::baffled::baffled:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම ද? මරු වැඩේ ඒකත්

    මමනම් පවුලෙ යකා හෙවත් එකා නිසා ඉතින් ඕවල වාසි අවාසි දන්නෙ නෑ :rofl::rofl:

    eka thama meya me jolye inne tahma podi eka wage. :rofl:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඔයා පුත්තලම් බූරුවන්ගෙ වයස දන්නෙ කොහොමද? ඔයා ඒ අයව ආශ්‍රය නිශ්‍රය කරනවද? නෑ මම නිකන් ඇහුවේ..
    අනික මම කාටවත් පී එම් දාන්න කාලෙ නාස්ති කරන්නෙ නැහැ. විශේෂයෙන්ම ඔයාට.. එහෙම දැම්මත් වැඩක් නැහැ කියල දන්නවනේ. ඔයාම දැන් ඒක ඒ ඉල්ලීම කරා කියපු එක එන්සිනා වගේ කියලනෙ...:baffled::baffled::baffled:

    :rofl::rofl::P:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na mama hithanne. Tharuna ayata eyalage sama wayase aya ekka winoda wenna dila api wiweka ganna one..:)

    මොන පිස්සු ද. වයසක අය වුණත් අවුලක් නෑ තරුණ අයගෙ සිතුම් පැතුම් අඳුරගෙන ඉන්න පුළුවන්නම්. :D හැට පැන්නත් වඳුර බිමින් යන්නෙ නැහැලුනෙ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    yako malinga aiya danna dewal :rofl:
    mn danne cream mune ganawa shampoo oluwe ganawa kiyala witharai :baffled::baffled:
    saloon ekakka weda kalda :rolleyes::rolleyes::rolleyes:

    math eka hithuwa pawne ithin nondi danna kiyala sadda natiwa hitiya. man dannet na appa oya hama magulama gana dihawal . sara sis apitath kiyala dennako.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Hamadama kauda scrub use karanne..man laga hadapu ekak thiye...eka hadanne piti warga 10k dala...dawasak ara dawasak ganawa...face pack dala full relax ekak karanne sathiyakata wathawayi...mata payak yanne redi sodannath ekka..
    Man dawasata suits 3k maru karanawa..ewa hamadama sodanawa...dawasak ara dawasak shampoo karanawa...

    :shocked::shocked: pissu hadenawa. matath kiyala denanko owa karana hati. adum 3k maru karanne ai. rata adina ekath ekkada??:confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයා රූපලාවන්‍යය පාධමාලාවක් කරල තියෙනව ද?

    සෑහෙන වැඩ තියෙනව වගේ එහෙනම් :D

    රෙදි සෝදන්න ඉතින් වෙලා යනවනෙ කොහොමත්.

    සූට් 3 මාරු කරනවනම් මාසෙකට සැරයක් වගේ ඇඳුමුත් ගන්නව ඇතිනෙ. :D

    Ane na...man kalin dawase gedrata anda suit eka rata adina suit eka,exercise walata adina eka..mn awuruddata 2k adum gannawa...masekata sarayak poth thama ganne