~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka thama meya me jolye inne tahma podi eka wage. :rofl:

    :rofl: ඔව් ඉතින් එකා වුණා ම ඒ වගේ වාසි තියෙනව තමයි. පොඩි එකා තමයි මං තාම :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    math eka hithuwa pawne ithin nondi danna kiyala sadda natiwa hitiya. man dannet na appa oya hama magulama gana dihawal . sara sis apitath kiyala dennako.

    නොන්ඩි දැම්මට කිසි අවුලක් නෑ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane na...man kalin dawase gedrata anda suit eka rata adina suit eka,exercise walata adina eka..mn awuruddata 2k adum gannawa...masekata sarayak poth thama ganne

    අහ නැත්තම් මං හිතුවෙ ඔයාට මාසෙට වියදම විතරක් 20,000 පනිනව ඇති කියල. එහෙමනම් ඉතින් මහ ලොකු වියදමක් යන්නෙ නැහැනෙ :D

    එහෙම බැලුවහ ම ඔයා තුළ අර පරිසම කියන දේත් තියෙනව නෙද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked::shocked: pissu hadenawa. matath kiyala denanko owa karana hati. adum 3k maru karanne ai. rata adina ekath ekkada??:confused:

    මුලින් ඔයාගෙ සම මොන වගේ ද කියල හොයාගන්න වෙයි :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :shocked::shocked: pissu hadenawa. matath kiyala denanko owa karana hati. adum 3k maru karanne ai. rata adina ekath ekkada??:confused:

    Ow kalin dawase dawal ekai,ra ekai exercise wlata adina ekai..mn badu tika pm ekak dannam...e tika mix karala oyage skin type eke hatiyata water or milk use karala ganna...eka sarayak hadagaththama masa 4k withara use karanna puluwan...