~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඉතින් ඇත්තනේ අක්කිලාට හබිලා ඉන්නවා:baffled:
    ඩෝලෙට පයිප්ප බාස් ඉන්නවා.:confused::baffled:
    තහනම් පෙම හචිස්ට වෙන්න හබි ඉන්නවා:confused::confused:

    මට කවුරුත් නැ:dull::dull::dull::dull:
    :angry::angry::angry:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    mokakda kiwwanam balanna




    කිරියේ සකී‍්‍රය අක්කල, නංගිලා, ඇන්ටිල ගැන සවිස්තරාත්මක වාර්තාවක් මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුලුවන් කියල කිව්ව :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න සයෝ හොයල බලන්න. ඒක නෙමෙයි ඔයා දාල නැහැනෙ oily නම් මොන පාට ද කියල?

    හැබැයි මුහුණෙ එහෙම බලනවනම් ඔයිට වෙනස් නේද?

    Oily skin eka ehema balanna amarui...mokada oliy gathiya wadipurama penne munen...ath walin hoyanna amarui..ithin nikam hari milk dala eka gala sayo ge skin eka awul unoth me dewale kapuwo tika mawa hoyan ei..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ehema nathiwa kohomada..onna mata kawada hari dammika pererage puthek hari,bill gates ge hari trump ge puthek badinna puluwan nam ehema karanna thibuna..eth kellek unama araparisama dana ganna oni...mokada eka thamai eyage lamai pururdu wenne

    :yes::yes: ඇත්ත ඇත්ත. ළමයි ඉතින් කොහොමත් අම්මල, තාත්තලව තමයි මුලින් ආදර්ශයට ගන්නෙ. අනිත් එක ජානවලිනුත් යම් දෙයක් එකතු වෙනවනෙ.

    තමන්ගෙ හැකි මට්ටම අනුව ලස්සනට ඉන්න උත්සහ කරන එක හොඳ දෙයක් :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් දේවාලේ ඉඩත් මදි වෙනව දේවතාවියෝ තුන් දෙනෙක් නෙ. අලුතෙන් පොඩි දේවාල දෙකක් හදන්න ටෙන්ඩර් කැඳවන්න කාලේ හරි.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කිරියේ සකී‍්‍රය අක්කල, නංගිලා, ඇන්ටිල ගැන සවිස්තරාත්මක වාර්තාවක් මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුලුවන් කියල කිව්ව :D
    :baffled::baffled::baffled:මෙකෙ සැබැ ආදරය,ශරියා නීතිය,රුපලාවන්ය,තරුන අසහනය තව වාහන එකි මෙකි නොකි හැමදේම ගැන හොයාගන්න පුලුවන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :rofl::rofl:oyalatath hodai danagnna eka. :P
    ammo one ne
    ape gedara ekkek innawa
    "aiye me cream eka iwarai ekkak aran denawako" :dull::dull:
    mama ; "ae bn ara thiyenne thawa bothal thogayak ewa cream nemeda" :P:rolleyes:
    naga ; "ewa mune gana eka meka aege gana eka" :baffled::baffled:
    mama ; "haha ekkak genath dennam" :dull::dull:

    itin owa denagena mona karannada