~~සංවාද මණ්ඩපය~~

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    මට කෙල්ලෙක් සන්තකව ලියා දෙන්න අය කෙල්ලෙක් දිහා හැරිලවත් බලන් නැ.කෙල්ලෙක් හම්බෙනකන් ඉතින්ම් මේම තමා:baffled::baffled:

    pena vidiyata methna inna lokuma dustya umba wage.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උඹල දේවාල වලද ඉන්නේ..
    කුමාරයො නන් ඉන්නේ රාජ මාළිගාවෙ....
    එහෙන් පොඩි කෑල්ලක් අටෝල දෙන්නද වාසය කරන්න?:baffled::baffled::baffled:
    owa kumarayekda
    anthappure hariyen dala denna berida :rolleyes::rolleyes::P:P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ammo one ne
    ape gedara ekkek innawa
    "aiye me cream eka iwarai ekkak aran denawako" :dull::dull:
    mama ; "ae bn ara thiyenne thawa bothal thogayak ewa cream nemeda" :P:rolleyes:
    naga ; "ewa mune gana eka meka aege gana eka" :baffled::baffled:
    mama ; "haha ekkak genath dennam" :dull::dull:

    itin owa denagena mona karannada
    නගා මොකො කලන්නේ වයස කියද?ගෙදරම ඉන්න කොල්ලෙක්ට අකමැතිද?:baffled::baffled:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අහ නැත්තම් මං හිතුවෙ ඔයාට මාසෙට වියදම විතරක් 20,000 පනිනව ඇති කියල. එහෙමනම් ඉතින් මහ ලොකු වියදමක් යන්නෙ නැහැනෙ :D

    එහෙම බැලුවහ ම ඔයා තුළ අර පරිසම කියන දේත් තියෙනව නෙද?

    :rolleyes::rolleyes::rolleyes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    කිරියේ සකී‍්‍රය අක්කල, නංගිලා, ඇන්ටිල ගැන සවිස්තරාත්මක වාර්තාවක් මේ ත්‍රෙඩ් එකෙන් ගන්න පුලුවන් කියල කිව්ව :D

    ena vidiya nam honda neha wage tikak :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Oily skin eka ehema balanna amarui...mokada oliy gathiya wadipurama penne munen...ath walin hoyanna amarui..ithin nikam hari milk dala eka gala sayo ge skin eka awul unoth me dewale kapuwo tika mawa hoyan ei..

    :rofl::rofl: එහෙමනම් වෙන්න පුළුවන් තමයි. කොහොමත් ඉතින් සයෝට ගැලපෙනවනම් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Ow kalin dawase dawal ekai,ra ekai exercise wlata adina ekai..mn badu tika pm ekak dannam...e tika mix karala oyage skin type eke hatiyata water or milk use karala ganna...eka sarayak hadagaththama masa 4k withara use karanna puluwan...

    thanks sis. man balanam. mokut allergic une nane.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම වත්තට යනෝ:dull::dull::dull:.යන ගමන් මෙ කෝච්චි එන්ජිම අලුත් වැඩියාවට තැනකුත් බලගෙන යන්නම්:baffled::baffled:

    අශාන් නගාව ආදරයෙන් අනූ කියල අයියෙක් මතක් කලා කියන්න:love::love:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    podi dewala kellak matath atola diyanko me arrow karaya ekka mokuth kara ganna be :rolleyes:
    :rolleyes::dull::dull:
    උඹ දෙයියෙක් නෙවේ නෙ දේවාල අටවන්න. ඕනෙනං පොඩි කඩ කෑල්ලක් දාගනින් අයිනෙන් ගානක් හොයාගන්නත් පුළුවන් නෙ.