duwekda putekda danne neha neda
දුවෙක්ලු... ඒ උනාට කොටා අන්කල් වයස වැඩියි



duwekda putekda danne neha neda



මට කෙල්ලෙක් සන්තකව ලියා දෙන්න අය කෙල්ලෙක් දිහා හැරිලවත් බලන් නැ.කෙල්ලෙක් හම්බෙනකන් ඉතින්ම් මේම තමා![]()
godak aya kemathi swabavika lassanata ban.

owa kumarayekdaඋඹල දේවාල වලද ඉන්නේ..
කුමාරයො නන් ඉන්නේ රාජ මාළිගාවෙ....
එහෙන් පොඩි කෑල්ලක් අටෝල දෙන්නද වාසය කරන්න?![]()




නගා මොකො කලන්නේ වයස කියද?ගෙදරම ඉන්න කොල්ලෙක්ට අකමැතිද?ammo one ne
ape gedara ekkek innawa
"aiye me cream eka iwarai ekkak aran denawako"
mama ; "ae bn ara thiyenne thawa bothal thogayak ewa cream nemeda"
naga ; "ewa mune gana eka meka aege gana eka"
mama ; "haha ekkak genath dennam"
itin owa denagena mona karannada


අහ නැත්තම් මං හිතුවෙ ඔයාට මාසෙට වියදම විතරක් 20,000 පනිනව ඇති කියල. එහෙමනම් ඉතින් මහ ලොකු වියදමක් යන්නෙ නැහැනෙ
එහෙම බැලුවහ ම ඔයා තුළ අර පරිසම කියන දේත් තියෙනව නෙද?



කිරියේ සකී්රය අක්කල, නංගිලා, ඇන්ටිල ගැන සවිස්තරාත්මක වාර්තාවක් මේ ත්රෙඩ් එකෙන් ගන්න පුලුවන් කියල කිව්ව

Oily skin eka ehema balanna amarui...mokada oliy gathiya wadipurama penne munen...ath walin hoyanna amarui..ithin nikam hari milk dala eka gala sayo ge skin eka awul unoth me dewale kapuwo tika mawa hoyan ei..

එහෙමනම් වෙන්න පුළුවන් තමයි. කොහොමත් ඉතින් සයෝට ගැලපෙනවනම් තමයි පාවිච්චි කරන්න වෙන්නෙ. දෙකම![]()
මස් මාලු කන කෙනෙක් ද? නැත්තම් වෙජිටේරියන් ද?
Ow 35 nemei 12 dith duwek inna puluwan ithin![]()

නගා මොකො කලන්නේ වයස කියද?ගෙදරම ඉන්න කොල්ලෙක්ට අකමැතිද?![]()
Ow kalin dawase dawal ekai,ra ekai exercise wlata adina ekai..mn badu tika pm ekak dannam...e tika mix karala oyage skin type eke hatiyata water or milk use karala ganna...eka sarayak hadagaththama masa 4k withara use karanna puluwan...
Na mama hithanne. Tharuna ayata eyalage sama wayase aya ekka winoda wenna dila api wiweka ganna one..![]()



.යන ගමන් මෙ කෝච්චි එන්ජිම අලුත් වැඩියාවට තැනකුත් බලගෙන යන්නම්



උඹ දෙයියෙක් නෙවේ නෙ දේවාල අටවන්න. ඕනෙනං පොඩි කඩ කෑල්ලක් දාගනින් අයිනෙන් ගානක් හොයාගන්නත් පුළුවන් නෙ.podi dewala kellak matath atola diyanko me arrow karaya ekka mokuth kara ganna be
![]()