ගෙදර හදපුව තියෙනව ද?![]()
Na ane..man yaluwanta ne hadanne..ithin denawa..
ගෙදර හදපුව තියෙනව ද?![]()
ඒකනන් එපාම එපා වෙලා තියෙන්නෙ![]()
කාඩ් එක කම්ප්ලීට් කරේ නැහැ මම.. වැලන්ටයින් එකට කඩෙන් කාඩ් එකක් අරන් දුන්නේ..![]()

uba tool set ekkak gaththada
![]()

උපතින්ම ආර්ට් එක එන්නේ සුඵ පිරිසකට. අනිත් අය තමන්ගෙ වටේ පිටේ තියෙන දේවල් වලින් ආර්ට් එක ඇගට දාගන්නවා.. ටීවී / රේඩියෝ / මැගසින් / ෆිල්ම් / පත්තර / ඉන්ටර්නෙට් ඔය එකී නොකී හැම මගුලම හොදට බලන්න කරන්න.. පිටරට මැගසින් බලන්න / කලින් කරපු අයගේ ආර්ට් බලන්න..ඒවා කොපි කරන්න යන්න එපා..ඒත් ඒවා වලින් අයිඩියා ගන්න...

මොනව හරි කරන්න වෙනව තමයි..

මම තමා දැම්මේ බඩ පල කියලදැන් නිකන් බඩ කුරු කුරු ගානවා නේද
![]()
කටුස්සෝ සුට්ට්ක් මෙහෙ වරෙන් ... හොද කටුස්ස නේ
මෙන් රන් මාලයක් දෙනවා ඉක්මනට අවොත් ...
@ඉතුරු කට්ලට් ටිකට සැමන් වෙනුවට කටුසු මස් දාන්න සිතමින් ...

තව එක එක ඒව තියෙනව ඉතින්. ඔය කඩේ ගන්න තියෙන එක එක බ්ලොක් යූස් කරල, මල් හා ගන්න තියෙන තවා දේවල් යූස් කරල ඔයාට ලස්සන කාඩ් එකක් හදන්න පුළුවන් ඊළඟපාර වැලන්ටයින් එකට වයිෆ්ට. ඒවට වෙලා යන්නෙ නෑ වැඩිය![]()
Ekane man 4.30ta withara naththe..eyala awith amma enakam innawa..6ta withara yanne..දැන්කාලෙ පොඩි අයගෙ මාර ඇක්ෂන් තියෙන්නෙ. සමහරු මාරු විදියට හිනාවෙන්නෙ. බලන්නෙ. ඇස් එහෙම. ආස හිතෙනව තමයි.
එයාල දැන් එක්මනට දේවල් අල්ලගන්නව.
එහෙනම් එයාල ආවහම ඔයාට මේ ත්‍රේඩ් එකත් අමතක වෙයි. ශෝක් කට්ටියක්නෙ.
අහ එයා ඔයා එක්ක ද දොයියගන්නෙ? එයා ඉතින් ඔයාගෙ ළඟට එනව ඇති ඔයා එහාට යන්න යන්න. එයාල ආසයිනෙ දැවටි දැවටි ඉන්න.![]()
Na ane..man yaluwanta ne hadanne..ithin denawa..
යාලුවන්ගෙ බබාල ලැබුණහම ඔයා ගොතල දෙන්ව ද? ගොතන එකත් ආස හිතෙන වැඩක් stensil ekkak kapala print karala denna kiwwanm hari muta eka lesi okkotama wada
තව එක එක ඒව තියෙනව ඉතින්. ඔය කඩේ ගන්න තියෙන එක එක බ්ලොක් යූස් කරල, මල් හා ගන්න තියෙන තවා දේවල් යූස් කරල ඔයාට ලස්සන කාඩ් එකක් හදන්න පුළුවන් ඊළඟපාර වැලන්ටයින් එකට වයිෆ්ට. ඒවට වෙලා යන්නෙ නෑ වැඩිය![]()

කටුස්සෝ සුට්ට්ක් මෙහෙ වරෙන් ... හොද කටුස්ස නේ
මෙන් රන් මාලයක් දෙනවා ඉක්මනට අවොත් ...
@ඉතුරු කට්ලට් ටිකට සැමන් වෙනුවට කටුසු මස් දාන්න සිතමින් ...
oya gothana seen eka alla ganna beri unane mata thamaඒකත් හොඳයි.යාලුවන්ගෙ බබාල ලැබුණහම ඔයා ගොතල දෙන්ව ද? ගොතන එකත් ආස හිතෙන වැඩක්

ara man vs wild eke buwa nam katusso kanawa pana pitin.![]()

wadak na ban.
mata chitrayk balagenawath adinna ba hariyata.
ithin mona photoshop da?
web sites walata photos daddi podi podi modifications karanna, ads design karana dewal walata thama PS igena gaththeth.