~~සංවාද මණ්ඩපය~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    උපතින්ම ආර්ට් එක එන්නේ සුඵ පිරිසකට. අනිත් අය තමන්ගෙ වටේ පිටේ තියෙන දේවල් වලින් ආර්ට් එක ඇගට දාගන්නවා.. ටීවී / රේඩියෝ / මැගසින් / ෆිල්ම් / පත්තර / ඉන්ටර්නෙට් ඔය එකී නොකී හැම මගුලම හොදට බලන්න කරන්න.. පිටරට මැගසින් බලන්න / කලින් කරපු අයගේ ආර්ට් බලන්න..ඒවා කොපි කරන්න යන්න එපා..ඒත් ඒවා වලින් අයිඩියා ගන්න...
    :yes::yes::yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes::yes:මොනව හරි කරන්න වෙනව තමයි..

    තව එක එක ඒව තියෙනව ඉතින්. ඔය කඩේ ගන්න තියෙන එක එක ‍‍බ්ලොක් යූස් කරල, මල් හා ගන්න තියෙන තවා දේවල් යූස් කරල ඔයාට ලස්සන කාඩ් එකක් හදන්න පුළුවන් ඊළඟපාර වැලන්ටයින් එකට වයිෆ්ට. ඒවට වෙලා යන්නෙ නෑ වැඩිය :D
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උපතින්ම ආර්ට් එක එන්නේ සුඵ පිරිසකට. අනිත් අය තමන්ගෙ වටේ පිටේ තියෙන දේවල් වලින් ආර්ට් එක ඇගට දාගන්නවා.. ටීවී / රේඩියෝ / මැගසින් / ෆිල්ම් / පත්තර / ඉන්ටර්නෙට් ඔය එකී නොකී හැම මගුලම හොදට බලන්න කරන්න.. පිටරට මැගසින් බලන්න / කලින් කරපු අයගේ ආර්ට් බලන්න..ඒවා කොපි කරන්න යන්න එපා..ඒත් ඒවා වලින් අයිඩියා ගන්න...

    wadak na ban.
    mata chitrayk balagenawath adinna ba hariyata.
    ithin mona photoshop da?
    web sites walata photos daddi podi podi modifications karanna, ads design karana dewal walata thama PS igena gaththeth.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම තමා දැම්මේ බඩ පල කියල :yes: දැන් නිකන් බඩ කුරු කුරු ගානවා නේද :rofl:

    කටුස්සෝ සුට්ට්ක් මෙහෙ වරෙන් ... හොද කටුස්ස නේ
    මෙන් රන් මාලයක් දෙනවා ඉක්මනට අවොත් ...

    @ඉතුරු කට්ලට් ටිකට සැමන් වෙනුවට කටුසු මස් දාන්න සිතමින් ...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    කටුස්සෝ සුට්ට්ක් මෙහෙ වරෙන් ... හොද කටුස්ස නේ
    මෙන් රන් මාලයක් දෙනවා ඉක්මනට අවොත් ...

    @ඉතුරු කට්ලට් ටිකට සැමන් වෙනුවට කටුසු මස් දාන්න සිතමින් ...

    ara man vs wild eke buwa nam katusso kanawa pana pitin. :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    තව එක එක ඒව තියෙනව ඉතින්. ඔය කඩේ ගන්න තියෙන එක එක ‍‍බ්ලොක් යූස් කරල, මල් හා ගන්න තියෙන තවා දේවල් යූස් කරල ඔයාට ලස්සන කාඩ් එකක් හදන්න පුළුවන් ඊළඟපාර වැලන්ටයින් එකට වයිෆ්ට. ඒවට වෙලා යන්නෙ නෑ වැඩිය :D

    දැන්ම පටන් ගත්තොත් ඒ කාලෙ වෙද්දි ඉවර කරගන්න පුලුවන් වෙයි..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes::yes: දැන්කාලෙ පොඩි අයගෙ මාර ඇක්ෂන් තියෙන්නෙ. සමහරු මාරු විදියට හිනාවෙන්නෙ. බලන්නෙ. ඇස් එහෙම. ආස හිතෙනව තමයි. :D

    එයාල දැන් එක්මනට දේවල් අල්ලගන්නව.

    එහෙනම් එයාල ආවහම ඔයාට මේ ත්‍රේඩ් එකත් අමතක වෙයි. ශෝක් කට්ටියක්නෙ. :D

    අහ එයා ඔයා එක්ක ද දොයියගන්නෙ? එයා ඉතින් ඔයාගෙ ළඟට එනව ඇති ඔයා එහාට යන්න යන්න. එයාල ආසයිනෙ දැවටි දැවටි ඉන්න. :D
    Ekane man 4.30ta withara naththe..eyala awith amma enakam innawa..6ta withara yanne..
    Ape tootoo dawati dawati inna...eyawa atha gannawath denne na hapanawa...maha selfish poosek..eyage hithe man eyage ade innawa kiyala..man nida ganna enakota man diha balanne adath awada wage balmak..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na ane..man yaluwanta ne hadanne..ithin denawa..

    ඒකත් හොඳයි. :D ‍යාලුවන්ගෙ බබාල ලැබුණහම ඔයා ගොතල දෙන්ව ද? ගොතන එකත් ආස හිතෙන වැඩක්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    තව එක එක ඒව තියෙනව ඉතින්. ඔය කඩේ ගන්න තියෙන එක එක ‍‍බ්ලොක් යූස් කරල, මල් හා ගන්න තියෙන තවා දේවල් යූස් කරල ඔයාට ලස්සන කාඩ් එකක් හදන්න පුළුවන් ඊළඟපාර වැලන්ටයින් එකට වයිෆ්ට. ඒවට වෙලා යන්නෙ නෑ වැඩිය :D
    stensil ekkak kapala print karala denna kiwwanm hari muta eka lesi okkotama wada :P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කටුස්සෝ සුට්ට්ක් මෙහෙ වරෙන් ... හොද කටුස්ස නේ
    මෙන් රන් මාලයක් දෙනවා ඉක්මනට අවොත් ...

    @ඉතුරු කට්ලට් ටිකට සැමන් වෙනුවට කටුසු මස් දාන්න සිතමින් ...

    Mas nane katu thamadanna wenne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඒකත් හොඳයි. :D ‍යාලුවන්ගෙ බබාල ලැබුණහම ඔයා ගොතල දෙන්ව ද? ගොතන එකත් ආස හිතෙන වැඩක්
    oya gothana seen eka alla ganna beri unane mata thama :rolleyes:
    :rolleyes::rolleyes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wadak na ban.
    mata chitrayk balagenawath adinna ba hariyata.
    ithin mona photoshop da?
    web sites walata photos daddi podi podi modifications karanna, ads design karana dewal walata thama PS igena gaththeth.

    චිත්‍ර බලාගෙන අඳින්න ඕන නෑ පොටෝෆොප් එකේ ලස්සන නිර්මාණයක් කරන්න.

    එහෙම චිත්‍ර ඇඳීමේ හැකියාව ඕන වෙන්නෙ නෑ ඒකට. එහෙම හැකියාවක් තියෙනවනම් ඉතින් ලොකු දෙයක් කරන්න පුළුවන් එක ඇත්ත. ඒත් Photoshop වල තියෙන්නෙ වෙන ම දෙයක්.

    Illustrator වගේනම් ඉතින් ටික්ක දුරට ඇඳීමේ හැකියාව තියෙනවනම් හොඳයි. හැබැයි ඒකෙදිත් එහෙම ම ඕන වෙන්නෙ නෑ.