~~සංවාද මණ්ඩපය~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
Ekane man 4.30ta withara naththe..eyala awith amma enakam innawa..6ta withara yanne..
Ape tootoo dawati dawati inna...eyawa atha gannawath denne na hapanawa...maha selfish poosek..eyage hithe man eyage ade innawa kiyala..man nida ganna enakota man diha balanne adath awada wage balmak..

man nam pusonta asa na.
melo kelehi gunayak danne na.
etkata bawwo. athi dakkath walige holla lagata enawa :yes:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්ම පටන් ගත්තොත් ඒ කාලෙ වෙද්දි ඉවර කරගන්න පුලුවන් වෙයි..

    එහෙනම් දැන් ම පටන් ගන්න තියෙන්නෙ :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ekane man 4.30ta withara naththe..eyala awith amma enakam innawa..6ta withara yanne..
    Ape tootoo dawati dawati inna...eyawa atha gannawath denne na hapanawa...maha selfish poosek..eyage hithe man eyage ade innawa kiyala..man nida ganna enakota man diha balanne adath awada wage balmak..

    :rofl::rofl: එහෙනම් එයා හිතනව ඇති එයා තමයි ගෙදර අයිතිකාරය කියල. ඔයා එයා කියන විදියට ඉන්නෙ නෑ කියල.

    එයාල අදත් 4 එනව ද?

    ඔයාට ඉතින් හොඳයි තනිවට එක්ක එයාල ඉන්න එක.
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    චිත්‍ර බලාගෙන අඳින්න ඕන නෑ පොටෝෆොප් එකේ ලස්සන නිර්මාණයක් කරන්න.

    එහෙම චිත්‍ර ඇඳීමේ හැකියාව ඕන වෙන්නෙ නෑ ඒකට. එහෙම හැකියාවක් තියෙනවනම් ඉතින් ලොකු දෙයක් කරන්න පුළුවන් එක ඇත්ත. ඒත් Photoshop වල තියෙන්නෙ වෙන ම දෙයක්.

    Illustrator වගේනම් ඉතින් ටික්ක දුරට ඇඳීමේ හැකියාව තියෙනවනම් හොඳයි. හැබැයි ඒකෙදිත් එහෙම ම ඕන වෙන්නෙ නෑ.

    hmm. eth ara lassana color combinations ehema enawa age art eka thiyanawa nam neda?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya gothana seen eka alla ganna beri unane mata thama :rolleyes:
    :rolleyes::rolleyes:

    ඒක එච්චර අමාරු නෑ. දම්වැල් ගාන තමයි මුලින් අල්ලගන්න ඕන. ඊට පස්සෙ එතන ඉඳල හරියට යන්න තියෙන්නෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka lesi ane.eth mehe wool nam hari na..man double dala gothanne shoe ehema...

    ඉස්සරත් දෙක්ක තිබුණනෙ ජාති. දැන් ඉතින් බේබි වූල් එක බාලකරල ඇති :D