~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hmm. eth ara lassana color combinations ehema enawa age art eka thiyanawa nam neda?

    තමන්ට ලස්සන දකින්න පුලුවන්නම් ඉතින් ගැටලුවක් නැහැනෙ. එහෙම ඇගේ තියෙන අයට ඉතින් දෙයක් අපිට වඩා හොඳට කරන්න පුළුවන තමයි. හැබැයි එක එක ඒවල ආභාෂයන් මත තමන්ටත් යමක් කරගන්න පුළුවන් වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyata ona nam kiyanna mama aran dennam :love:

    Ebay එකේ බේබි වූල් හොඳ ඒව ගනන් වැඩියි. ලංකාවෙ තියෙන වගේ ඒවනම් තියෙනව ඉතින් ඒත් ලංකාවෙ ගානට වැඩිය වැඩියි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    pansalakata athulu u 200 denek atharin 190 nelum malda 180k saman pichchada 170k olu da 160 iddada tibbalu. atham aya ihatha mal warga kipayak ara awanam mal warga 4ma atha tibba uparima ha awama ganana wena wena kiyada??
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා ඉන්නනෙ Colombo වලින් පිට පලාතක ද? එහෙම නැත්තම් ඉතින් කොළඹ සමහර තැන්වල හොඳ වූල් එහෙම ඇති.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    pansalakata athulu u 200 denek atharin 190 nelum malda 180k saman pichchada 170k olu da 160 iddada tibbalu. atham aya ihatha mal warga kipayak ara awanam mal warga 4ma atha tibba uparima ha awama ganana wena wena kiyada??

    උපරිම 160 ද?
    හැමෝටම හායි කිවුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ane owa mathaka na appa.
    owa 6, 7 wasara wala igena gaththe.
    owata kiyana english terms dannawa nam net eken balala hadanna thibba. :D

    මටත් මතක නැති නිසා මෙයාට දාන්න කිවුවෙ :rofl::rofl: