~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙට්ටු උන් හෙන සිරියාවයි බන්.. ඔය බඩාලා වගේ නෙමෙයි..
    මීට තවත් කෙට්ටු සිරිවායන්ත ඩෑල් එකක්...
    ඇයි උබලා හිතුවේ මන් බඩ තඩියෙක් කියලද?මුන්ට 4ටොවක් දාන්න විදියක් නැනේ,මට හචිසා හාල්මැස්සා වගේ කිවත් මන් මේ අශානයාට වඩා මහතයි:baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකනේ බොල එතනම 300 පොයින්ට්ස්,කබෙදි හිගා කැවනම් 1000ක් විතර හොයාගන්න තිබ්බා:baffled::baffled:

    මට කබේ ඉවර එන්න කලින් 50ක්වත් හම්බුනේ නෑ, ඊට පස්සෙත් 30ක්ද හම්බුනේ ,
    මම ඉල්ලන්න ගියෙත් නෑ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඇයි උබලා හිතුවේ මන් බඩ තඩියෙක් කියලද?මුන්ට 4ටොවක් දාන්න විදියක් නැනේ,මට හචිසා හාල්මැස්සා වගේ කිවත් මන් මේ අශානයාට වඩා මහතයි:baffled::baffled:
    thdiya :P
    :P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,855
    4,518
    113
    ඒකනම් එත්ත, ගාර්මන්ට් එකේ කෙල්ලන්ගේ දක්ශතාවය තමා,:P

    මූ විතරක් නෙමේ ගාර්මන්ට් සය්ඩ් එකේ ජොබ් කරන කොල්ලෝ ඔක්කොම වගේ කෙට්ටුයි
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මූ විතරක් නෙමේ ගාර්මන්ට් සය්ඩ් එකේ ජොබ් කරන කොල්ලෝ ඔක්කොම වගේ කෙට්ටුයි

    ඇයි යකෝ ඉතින් දවසට එක කෙල්ල ගානේ ට්‍රැක්ටර් පැද්දත් අවුරුදු ගානක් යනවා ඔක්කොම කවර් කරන්ඩ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූ විතරක් නෙමේ ගාර්මන්ට් සය්ඩ් එකේ ජොබ් කරන කොල්ලෝ ඔක්කොම වගේ කෙට්ටුයි

    පවුල් කාරයාත් ගාර්මන්ට් එකක නේද කීවේ වැඩ කරන්නේ, ඇවේටර් එකේ ඉන්නේ කෝටු කිතයියෙක්නේ