වැඩ කරන තැන ඕව කරන්නේ නැහැ බන් කලින් වැඩ කරපු තැනින් අස්වෙන්න උනෙත් මට එකකට ඇනල තමා .

උබේද දන්නෑ නේශන්ස් ට්රස්ට් එකේ මොකේද බැන්කුවේ වැලක් ලීක් වුනේ![]()

සංවාද මණ්ඩපේ 18+ වෙන්න ඉඩදෙනවද?
සංවාද මණ්ඩපේ 18+ වෙන්න ඉඩදෙනවද?

ඔව් ඔන් එහෙනම් අපි ගියා කාන්තා පාර්ශ්වය නැති වෙලාවට විතරයි ඕව කතා කරන්නේ .

මම යනවා මචන්ස්ලා......
මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...
හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...
හැමෝටම සුබ රාත්රියක්..

මොනවද මුත්තේ18+කියන්නේ කිරි ජාතියක්ද ඇන්කර් 1+ වගේ
rathri gaman parissamen pala
මම යනවා මචන්ස්ලා......
මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...
හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...
හැමෝටම සුබ රාත්රියක්..
මම යනවා මචන්ස්ලා......
මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...
හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...
හැමෝටම සුබ රාත්රියක්..
ඔව් ඔන් එහෙනම් අපි ගියා කාන්තා පාර්ශ්වය නැති වෙලාවට විතරයි ඕව කතා කරන්නේ .

මම යනවා මචන්ස්ලා......
මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...
හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...
හැමෝටම සුබ රාත්රියක්..

නැහැ බන් අර ලංකා බැංකුවේ ආවේ එකවුන්ට් එකක් 18්+ කියල
ගුඩ් බායි.. හැබැයි නොකඩවා දුවනවා වගේ නෙවෙයි ඔය වයසට හාට් ඇටෑක් එකක් හැදුනොත් එහෙම...![]()