~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වැඩ කරන තැන ඕව කරන්නේ නැහැ බන් කලින් වැඩ කරපු තැනින් අස්වෙන්න උනෙත් මට එකකට ඇනල තමා .

    උබේද දන්නෑ නේශන්ස් ට්‍රස්ට් එකේ මොකේද බැන්කුවේ වැලක් ලීක් වුනේ:rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,858
    4,521
    113
    සංවාද මණ්ඩපේ 18+ වෙන්න ඉඩදෙනවද?

    ඔව් ඔන් එහෙනම් අපි ගියා කාන්තා පාර්ශ්වය නැති වෙලාවට විතරයි ඕව කතා කරන්නේ .
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    :baffled::baffled::baffled:
    මම යනවා මචන්ස්ලා......
    මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...:dull:
    හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...

    හැමෝටම සුබ රාත්‍රියක්..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled::baffled::baffled:
    මම යනවා මචන්ස්ලා......
    මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...:dull:
    හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...

    හැමෝටම සුබ රාත්‍රියක්..

    මොනවද දාවනය කරන්නේ :baffled::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොනවද මුත්තේ18+කියන්නේ කිරි ජාතියක්ද ඇන්කර් 1+ වගේ

    නැහැ බන් අර ලංකා බැංකුවේ ආවේ එකවුන්ට් එකක් 18‍්+ කියල
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :baffled::baffled::baffled:
    මම යනවා මචන්ස්ලා......
    මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...:dull:
    හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...

    හැමෝටම සුබ රාත්‍රියක්..
    rathri gaman parissamen pala
    ela
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,858
    4,521
    113
    :baffled::baffled::baffled:
    මම යනවා මචන්ස්ලා......
    මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...:dull:
    හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...

    හැමෝටම සුබ රාත්‍රියක්..

    ela jaya wewa.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    :baffled::baffled::baffled:
    මම යනවා මචන්ස්ලා......
    මේ වෙලේ ඉදන් නොකඩවා පැය 2 ක් ධාවනයේ යෙදෙන්න වෙනවා...:dull:
    හෙට එද්දි මේක පිටු 1000 පැනල තියෙයි වගේ යන වේගෙට...

    හැමෝටම සුබ රාත්‍රියක්..

    ගුඩ් බායි.. හැබැයි නොකඩවා දුවනවා වගේ නෙවෙයි ඔය වයසට හාට් ඇටෑක් එකක් හැදුනොත් එහෙම... :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගුඩ් බායි.. හැබැයි නොකඩවා දුවනවා වගේ නෙවෙයි ඔය වයසට හාට් ඇටෑක් එකක් හැදුනොත් එහෙම... :baffled:

    ඔව් ඔව් මගින් නවත්තා නවත්තා යන එක හොදයි