~~සංවාද මණ්ඩපය~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Apo man pani rasa walata asa na...man asa sara kama thel kama wage ewata:rofl::rofl::rofl::rofl::rofl:(ekane exercise karanna wela thiyenne)

    :rofl::rofl: සැර කෑම ද කන්නෙ? ඒ කියන්නෙ ඔයා උයද්දිත් සෑහෙන මිරිස් දානව ද? :D

    තෙල් කෑමනම් ඉතින් කන්න කොහොමත් ආස හිතනෙවන‍ෙ.

    ඒක හොඳයි
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :rofl::rofl: සැර කෑම ද කන්නෙ? ඒ කියන්නෙ ඔයා උයද්දිත් සෑහෙන මිරිස් දානව ද? :D

    තෙල් කෑමනම් ඉතින් කන්න කොහොමත් ආස හිතනෙවන‍ෙ.

    ඒක හොඳයි

    Eka ithin kama anuwa thama kiri hoddata miris dnna ba wagema miris hodda kirata uyannath bane...
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අකියට බඩ පල, , කට්ලට් හොරු, ගැරස් කොලුකරයා, , පැනි දේවාලේ, , ළිඳ_ළඟ_සංගමේ, garus wal kolla,

    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    E sinduwa ahala na.....

    එහෙනම් ඔයා කුමාරසිරි පතිරණගෙ සිංදුවල කැමති නැතුව ඇති සමහර විට. බස් අජිත් යන විරුදාවලිය ලත් කෙනාගෙ ගීත අහන්නෙත් නැද්ද? :D
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉන්නම් ඉතින් මා සදා කල්
    ඔබගේ සෙනෙහේ ලැබේනම්
    රිදවන්නෙපා හඩවන්නෙපා

    එපා කදුලැල් සලා
    හඩන්නට ඔබේ නෙත
    මල් සුවද ගලා සිපගනී ඔබේ රුව
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Eka ithin kama anuwa thama kiri hoddata miris dnna ba wagema miris hodda kirata uyannath bane...

    ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් මෙහෙමනෙ දැන් මිරිස් වැඩිය කන්න කැමති නැති අය උයන්නෙ ලාවට මිරිස් දාලනෙ. උදාහරණයකට මාලු කියමු. සමහරු ඉතින් වැඩිපුර මිරිස් දානව දුන් එන්න වගේ. සමහරු ඒකට අඩුවෙන් මිරිස් දාන්නෙ මිරිස් සැරක් එන්නෙ ම නැතිවෙන්න :D