~~සංවාද මණ්ඩපය~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මෙතන මොකද වෙන්නේ මිනිහෝ.
අනික මෙතන මොනව උනාම මට මොකද මිනිහෝ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අකියට බඩ පල, , කට්ලට් හොරු, ගැරස් කොලුකරයා, , පැනි දේවාලේ, , ළිඳ_ළඟ_සංගමේ, garus wal kolla,

    :lol::lol:

    හොද වෙලාවට මන් ගැන මුකුත් නෑ.

    මඩ ප්‍රහාර ගැන සතුටු වෙමින්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Bauwata wenama mettayak kama piganak wathura bonna koppayak...sellam karanna thanak..nanna shampoo ekak okkoma thiye .....

    mekak nedda

    uhWwG5r.png
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒක ඇත්ත. ඒ වුණාට ඉතින් මෙහෙමනෙ දැන් මිරිස් වැඩිය කන්න කැමති නැති අය උයන්නෙ ලාවට මිරිස් දාලනෙ. උදාහරණයකට මාලු කියමු. සමහරු ඉතින් වැඩිපුර මිරිස් දානව දුන් එන්න වගේ. සමහරු ඒකට අඩුවෙන් මිරිස් දාන්නෙ මිරිස් සැරක් එන්නෙ ම නැතිවෙන්න :D

    Ehema ba appa...ape ammata wadiya sara kanna ba..