~~සංවාද මණ්ඩපය~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කටේ කිරී.. සුවද යන්නට පවා බැරි උනා...
යුධට උපන් කුමාරා යැයි නමක් ඇති උනා..
මුල්ලෙරියා විලෙහි වතුර ලෙයට හැර උනා..
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ උනා..

Yuddeta man giya..
Gani gedara thiya...
Mage yaluwo man enathuru...unda bala gai nirathuru
 

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    අපිටත් සෙට් වෙන්න බැරිද දන්නෑ නේ...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Yuddeta man giya..
    Gani gedara thiya...
    Mage yaluwo man enathuru...unda bala gai nirathuru

    පුන්සද රෑට ඇවිදින් හේනේ කලුව බිද..
    රන්කෙදි සේම රන්වන් ඉරිගු ඉබිනවද..
    තුන්‍ යම හීන දැක් දැක මොටදැයි ගෙදර හිද..
    රන්කද තාම පැල් රකිනවද නිදි නැතිද..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපිටත් සෙට් වෙන්න බැරිද දන්නෑ නේ...

    සෙට් වෙන්න තෝ හිතුවද මිනිහෝ මේක කොච්චි පෙට්ටියක් කියල..
    මේක ත්‍රෙඩ් එකක්..

    යනවානං අනේ මං අරං..
    යන තැනකට යන්න රත්තරං..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Puluwan puluwan...issalla sinduwakkiyann

    සරාසඳේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

    වැතිරී සීත මීදුම් යායේ
    හදේ වේදනා
    හඬා වැටේ එදා ඇසූ
    ඔබේ ගීතිකා

    සරා සඳේ......
    :D:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oyaalata pahasuma kota saayawal adina ekada,
    danissa gaavata thiyena saayawal adina ekada,
    diga eva adina ekada?

    oyaala adinna aasa mona saayawalda?

    kalisamada pahasu udin thiyena saayawalda?

    mata nam Pahasu kalisama...man digaaa sayawal adinne na..mata ehema katha nisa..danissa lagata thama...eth pain yanakota hugakma kalisama thamai..