~~සංවාද මණ්ඩපය~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ත්‍රේඩ් එකේ අයිතිකාරය මෙහෙට වෙලා ෆුල් ආතල් එකේ ඉන්නව :rofl::rofl:

    සැරින් සැරේ ගිහින් මොනවද වෙන්නෙ බලල...මම වෙන තැන් වල රවුන් ගහනව..එතන ඉදල පොලු පාරක් වැදුනොත් කාට කියන්නද
    :rofl::D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Na 2kata witharai ow kiuwe...

    අනිත් කරුණ තමයි ඔයා අනිත් කාන්තාවන්ගේ මතයන් වළට මුකුත් කිවුවෙ නැහැනෙ. එ් අයගෙ ඒවට එයා එක්ක එකතුවෙලා පොඩි හරි ප්‍රකාශයක් කළානම් එහෙම වෙන්න ඉඩක් නෑ. දැනුත් ඉතින් තාම එයා දන්නෙ නැතිවෙන්න පුළුවන්නෙ.

    හැබැයි හොඳයි. මොක ද නැත්තම් ඔයා අද එළිවෙනකන් ඇහැරිල ඉඳියි :rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සැරින් සැරේ ගිහින් මොනවද වෙන්නෙ බලල...මම වෙන තැන් වල රවුන් ගහනව..එතන ඉදල පොලු පාරක් වැදුනොත් කාට කියන්නද
    :rofl::D:D

    :rofl::rofl: පිරිමි කෙනෙකුගෙන් වැදුණොත් කාන්තා විමුක්තිය වෙනුවෙන් ගෙන ගිය අරගලය කියල හිතාගන්න. ගැහැණු කෙනෙකුගෙන් වැදුනොත් පිරිමිකම රැකගැනීම උදෙසා කරපු සටන කියල හිතාගන්න. වැඩේ හරි සිම්පල් :rofl:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    uu mata dunneth ne:P

    උබ එම කියල account එකට ගාන දා ගත්ත නේද?

    උබල යාලුවොද මන් අහන්නේ ...
    අර කටුස්සා අරහේ දේවාලේ නිසා පටන් ගත්ත ගේ තුවෙනි තට්ටුව
    ඉවර කර ගැන බැරුව දුකක් වෙනවා ...
    පව් බොල :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ එම කියල account එකට ගාන දා ගත්ත නේද?

    උබල යාලුවොද මන් අහන්නේ ...
    අර කටුස්සා අරහේ දේවාලේ නිසා පටන් ගත්ත ගේ තුවෙනි තට්ටුව
    ඉවර කර ගැන බැරුව දුකක් වෙනවා ...
    පව් බොල :angry:

    u 3weni thattuwa hadanne uu hadana 3weni gedara :D
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    හෙනයා;21536217 said:
    ටහුඩු.. :dull::dull:

    මමත් පතබෑවා මේකට ;);)

    සාමාජික ගාස්තු ගෙවපන් මචං ..
    ඔය එක එකට දෙන්න එපා .. උන් හෙන හොරු
    අපි වගේ නෙමේ :yes::yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :rofl::rofl: පිරිමි කෙනෙකුගෙන් වැදුණොත් කාන්තා විමුක්තිය වෙනුවෙන් ගෙන ගිය අරගලය කියල හිතාගන්න. ගැහැණු කෙනෙකුගෙන් වැදුනොත් පිරිමිකම රැකගැනීම උදෙසා කරපු සටන කියල හිතාගන්න. වැඩේ හරි සිම්පල් :rofl:

    :rofl::D:Dනියම idea එකක්....මට මොනව හරි උනොත් ඔය වගේ ලේබලයක් ගහල දාන්න
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබ එම කියල account එකට ගාන දා ගත්ත නේද?

    උබල යාලුවොද මන් අහන්නේ ...
    අර කටුස්සා අරහේ දේවාලේ නිසා පටන් ගත්ත ගේ තුවෙනි තට්ටුව
    ඉවර කර ගැන බැරුව දුකක් වෙනවා ...
    පව් බොල :angry:

    Aki ko arrow...
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::D:Dනියම idea එකක්....මට මොනව හරි උනොත් ඔය වගේ ලේබලයක් ගහල දාන්න

    ඊට පස්සෙ මට දෙපැත්තෙන් ම කන්න වෙයි :rofl: