~~සංවාද මණ්ඩපය~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    Madi 4k wath oni...thawa evi gen bauwa illalath oni..

    ටෙඩියෝ 4 හෙට උදේට දෙන්නම්.
    බවුවව හෙට රෑ වෙලා එවිල්ගේ ගෙදරින් උස්සල ගෙනත් දෙන්නම්.
    හරිනේ
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මාත් යනවා නිදා ගන්න.. ගුඩ් නයිට් හැමෝටම

    - ඉතුරු බෝතල් ටික තුරුල් කරන්

    කොහෙඅද ? එකක් හික් .. බෝතල්ල් ටක තියල පලයන්
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේලෝකේ සියල්ලෝ .... හික්
    හිනාවෙන්නෙ හික් ඇයිදෝ..... හික්
    බිලා යැයි කියා මන් හික්
    හිතා හික් ඉන්න හොද නෑ හික්