ගරුස් සාරාට හිත යටින් ලව්.එ නිසා සාරාගේ වරද එයා පටවන් සාරාගේ හිත ගන්න හදන්නේ
@අක්කා මල්ලි කතාවක් හදමින්
මමයි අරවා දීලා සාරාව වැරදිකරු කරේ ne ne kavuruth pagaawa dunne ne,
garus ova tika hangapan
ඒ ගැන බය වෙන්න එපා Monawa nathath garrus hoda kolla...
~~~~එළකිරි මහා සංවාද මණ්ඩපය~~~~
ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...
පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී ආරම්භ වූ එළකිරියේ සීඝ්රතම පෝස්ට් වැටුනු පිළිසඳර අද දිනටත් වේගයෙන් ඇදී යමින් පවතී... අධික තදබදයෙන් ගලායන නිසා (දැනට පෝස්ට් 5000 පසු කර ඇති අතර එක්වර පෝස්ට් 8ක්-10ක් සටහන් වීම නිසා ) මෙසේ අලුතින් චැට් නූලක් ආරම්භ කරන වගයි...
සුවිශේෂීත්වය -
- කාන්තා සහභාගීත්වය
- කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
- හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )
ගාරුස් ට ඔයට ආර්දරේ ප්රකාශ කරන්න තිබ්බ හොදම ක්රමේ ඔයා ආස දේ දිලනේ.එ නිසා බල්ල මරලා ඔයට ගෙනත් දිලා
![]()

කෝ සාක්ෂි මුද පින් කැටේ කැඩුවේඑ පවට මුට මේ වගේ ටැග් වැටෙන්නේ


නෑන්දම්මා සහ ලේලි ප්රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ
oyala mokada karanne? mata meeting1k.lunch1n passe ennamko. bye

lassanay.oya ahanna asa ewada
නෑන්දම්මා සහ ලේලි ප්රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ

බැඳපු අය ඉන්නව මෙතන. ඒ අය උත්තරයක් දෙන්නෙ නැතැයි එයාලගෙ අත්දැකීම් මත





පැරණි ලස්සන හින්දි ගීත. (ඉංග්රීසි එකක් හා අලුත් ගීතයකුත් තියෙනවනෙ)
Man dennada....
Man bandla divorce wela ne inne...![]()

