~~සංවාද මණ්ඩපය~~

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගරුස් සාරාට හිත යටින් ලව්.එ නිසා සාරාගේ වරද එයා පටවන් සාරාගේ හිත ගන්න හදන්නේ:baffled::baffled:
    @අක්කා මල්ලි කතාවක් හදමින්

    ඇරෝ වැරදියට තේරුම් අරන්... :baffled: මමයි අරවා දීලා සාරාව වැරදිකරු කරේ
     
    Last edited:

    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18
    ~~~~එළකිරි මහා සංවාද මණ්ඩපය~~~~

    ඔබේ ඔන්ලයින් සහෘදයන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන්න තෝතැන්නකි මෙම නූල...

    පටන්ගැන්ම - කොටා ගේ හාඩ් ටෝක් නූලේදී ආරම්භ වූ එළකිරියේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර අද දිනටත් වේගයෙන් ඇදී යමින් පවතී... අධික තදබදයෙන් ගලායන නිසා (දැනට පෝස්ට් 5000 පසු කර ඇති අතර එක්වර පෝස්ට් 8ක්-10ක් සටහන් වීම නිසා ) මෙසේ අලුතින් චැට් නූලක් ආරම්භ කරන වගයි...

    සුවිශේෂීත්වය
    -

    1. කාන්තා සහභාගීත්වය
    2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    3. හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )


    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑන්දම්මා සහ ලේලි ප්‍රශ්නෙට මොනවද තියන විසදුම්, මාර ප්‍රශ්නෙ මච්න් ලා ..... මට එපා වෙලා තියෙන්නෙ

    බැඳපු අය ඉන්නව මෙතන. ඒ අය උත්තරයක් දෙන්නෙ නැතැයි එයාලගෙ අත්දැකීම් මත
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Man dennada....
    Man bandla divorce wela ne inne...:rofl::rofl::rofl::rofl::rofl:

    හා දෙන්න බලන්න. කොහොමත් ඔයා ඔතන කියන දේවල් බලන්නත් පුළුවන්නෙ එතකොට :yes::yes: