sara badalada???
malinga ayya kawdahari oayge wifetat ammala ekkane inna wenne. mewa wadagath wey .![]()
අම්මනම් එහෙම කිසි අවුලක් නෑ. මට වඩා ආදරය වෙන්නෙ ලේලිට. ලේලි පාලනය අරගෙන ඕන දෙයක් කරනවට අවුලක් වෙන්නෙ නෑ. අනිත් එක ලේලි කිවුවොත් අම්මට යන්න කියල ඒක වුණත් පිළිගන්න කෙනෙක්. දැන් ම කියල තියෙන්නෙ එයාට කොහෙත් ඉන්න පුළුවන් කියල.
(මගේ මතයන් නොවන බව කරුණාවෙන් සලකන්න. මගේ මතය දාන්නම් පස්සෙ. කට්ටිය කියල ඉවර වුණා ම ඒව ගැන)











