~~සංවාද මණ්ඩපය~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Pissuda matto computers eken kohomada igena ganne...issalla e site ekata yanna..gihin balanna mokada wenne kiyala...eadi wisthara oni nam pm karannam
    එකේ රෙජිස්ටර් වෙන්නවත් තෙරෙන් නැ කොහොමද ඉගෙන ගත්තේ.එක interactive ලෙක්චර් එකක්වත් නැතිද?
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් මිනිහෝ ආව තමයි ඇයි මොකෝ..

    ආවනම් ආපු විදිහට පැත්තකට වෙලා ඉදපන් මිනිහො

    සාරාව ඔනනම් ගනින්,උබේ මල් මල් ජිවිතේ මලගෙයක් කරලා දේවි:lol::lol:

    මේන් වැන්ද... එහෙනම් උබම තියාගනින්

    Ai eye genath dennamkiyapu aya

    කවුද කිවුවේ? :confused::confused:


    kala wadi amaruyi

    ඒ මොකද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Man yano doiya ganna..bye...tc...ko mali aiya.....

    දවල්ට නිදා ගන්න හොද නැහැ.. ලේ පිච්චෙනවා.. කෙට්ටු වෙනවා
    නිදාගෙන නැගිට්ටම මුස්පේන්තු ෆීල් එකක් එනවා..:yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ආවනම් ආපු විදිහට පැත්තකට වෙලා ඉදපන් මිනිහො



    මේන් වැන්ද... එහෙනම් උබම තියාගනින්



    කවුද කිවුවේ? :confused::confused:




    ඒ මොකද?

    ඉතිං ඉන්න ඕන පැත්ත කියපං මිනිහෝ..
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එකේ රෙජිස්ටර් වෙන්නවත් තෙරෙන් නැ කොහොමද ඉගෙන ගත්තේ.එක interactive ලෙක්චර් එකක්වත් නැතිද?

    Apo eke igena ganna eka welawakata patta amarui...habai kadda polish wenna maru...man pm karannam...doimathai...ekai....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ තරහ සුදු.එන්න එක කිස් එකට මන් 1000ක් දෙන්නම්.ලගට එන්නකෝ ඉතින්:love::love:

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු
    අනේද කියන්නේ.. දැන් කාලෙ හැදෙන පොඩි උන්....... :angry::angry::angry:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    එයාල දෙන්නම අපිට ඇඩිමල්ලු, දෙන්නෙ නෑ කීවා අපිට

    :rolleyes: වැඩිමල් ද? :( කොච්චර වැඩිමල්ද දන්නේ නෑ :baffled:.. අවුරුද්දක් වගේනම් මොකක් හරි ශේප් කර ගන්න පුළුවන්නේ :rolleyes: