~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ලෙක් ඔන්ලයි තබා ගැනිමත් සෙල්ලමක් නෙවේ අයියන්ඩි.හොද විනයක් හැකියාවක් ඔන එකට.ඔෆ්ලයින් ගෙම ගැසිම ලේසි ඔන්ලයින්ට වඩා:baffled:

    හම්මේ ඔව් නේහ් ඉතින් :baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ba aiya pahu giya dawas dekema 12 panna nidagannakota...

    හැබැයි ඉතින් දවල්ට නිදා ගන්න පුරුද්දට ගියොත් හෙන චා ....:yes::yes:
    දවසක් දෙකක්නන් කමක් නැහැ...:D
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දවල්ට නිදා ගන්න හොද නැහැ.. ලේ පිච්චෙනවා.. කෙට්ටු වෙනවා
    නිදාගෙන නැගිට්ටම මුස්පේන්තු ෆීල් එකක් එනවා..:yes::yes:

    :no: පැය භාගෙක පොඩි එකකින් ෆ්‍රෙෂ් වෙනවා
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් ඔව් කෙල්ලෝ කැත වෙනවා, මහත් වෙනවා :yes::yes:

    මම කෙට්ටු වෙනව කිව්වම මූ කියපි මහත් වෙනව කියල...:angry::angry:
    කාපු ගමන් නිදාගත්තොත් විතරයි මහත් වෙන්නේ....:yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සීනි කාලා කූඹින්ට මාව කවන්න නේද උඹේ ප්ලෑන් එක.... ඒවා හරි යන්නේ නැහැ.. මම අහුවෙන්නෙ නැහැ උඹේ ප්ලෑන් වලට.. මට එපා සීනි පාන්...:angry::angry::angry:

    :P:P:yes::yes: ශුගර් තියෙනවාද
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    හම්මේ ඔව් නේහ් ඉතින් :baffled:
    1.පොඩ්ඩක් හරි මිස් වුනොත් රියල් හබියගෙනුඉ කෙල්ලගෙනුයි දෙන්නගෙන්ම අම්බානක කැමක් සෙට් වෙනවා.:no::no::no:

    2.වැරදිලාවත් හිත ගලව ගන්න බැරි තරමට ආලෙන් වෙලුනොත් අන්තිමට අම්බ බූටක් සෙට් වෙනවා කෙල්ලෝ ජාතියම එපා වෙන තරමට:baffled::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම කෙට්ටු වෙනව කිව්වම මූ කියපි මහත් වෙනව කියල...:angry::angry:
    කාපු ගමන් නිදාගත්තොත් විතරයි මහත් වෙන්නේ....:yes::yes:

    ආ මන් හිතුවේ එයා කෑවේ දැන් කියලා :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ අර Honda trigger තියන මාමිනේ,කොමද මාමි බයික් එක,අරන් කොයිතරම් කල්ද?

    මාමි අපිට ඇත්ත ජිවිතේ කෙල්ලෝ නැ මේ ඔන්ලයින් ආතල් ගන්න හැදුවට:confused::confused:

    හොන්ඩ ට්‍රිගර් නෙමෙයි පුටේ.. ඒ ඊට පස්සේ ආපු එක.. හොන්ඩ හොනට් 160 එක.. ට්‍රිගර් එකට වඩා පට්ට හොදයි. ගානත් වැඩියි. 405,000 වෙනවා. බයික් එක සුපිරි... දැනට 200සීසී වලට අඩුවෙන් තියෙන කාණ්ඩෙ තියෙන හොදම බයික් එක..:yes::yes: