කෙල්ලෙක් ඔන්ලයි තබා ගැනිමත් සෙල්ලමක් නෙවේ අයියන්ඩි.හොද විනයක් හැකියාවක් ඔන එකට.ඔෆ්ලයින් ගෙම ගැසිම ලේසි ඔන්ලයින්ට වඩා![]()
හම්මේ ඔව් නේහ් ඉතින්

කෙල්ලෙක් ඔන්ලයි තබා ගැනිමත් සෙල්ලමක් නෙවේ අයියන්ඩි.හොද විනයක් හැකියාවක් ඔන එකට.ඔෆ්ලයින් ගෙම ගැසිම ලේසි ඔන්ලයින්ට වඩා![]()

Ba aiya pahu giya dawas dekema 12 panna nidagannakota...



දවල්ට නිදියන එක ලෙඩ රෝග රැසකට මුල පිරිමක් වගේම රුපය අඩු විමටත් හේතු වේඔව් ඔව් කෙල්ලෝ කැත වෙනවා, මහත් වෙනවා![]()

දවල්ට නිදා ගන්න හොද නැහැ.. ලේ පිච්චෙනවා.. කෙට්ටු වෙනවා
නිදාගෙන නැගිට්ටම මුස්පේන්තු ෆීල් එකක් එනවා..![]()
පැය භාගෙක පොඩි එකකින් ෆ්රෙෂ් වෙනවා ඔව් ඔව් කෙල්ලෝ කැත වෙනවා, මහත් වෙනවා![]()




Eeeeeeeyaaaaaa gada witharak...dath madala muna sodan enna ane...![]()
උයා දැක්කම දත් මතක් වෙන් නැ සුදූ ඉබින්නමයි හිතෙන්නේEeeeeeeyaaaaaa gada witharak...dath madala muna sodan enna ane...![]()

සීනි කාලා කූඹින්ට මාව කවන්න නේද උඹේ ප්ලෑන් එක.... ඒවා හරි යන්නේ නැහැ.. මම අහුවෙන්නෙ නැහැ උඹේ ප්ලෑන් වලට.. මට එපා සීනි පාන්...![]()



ශුගර් තියෙනවාද කුමාරයත් රජ වාසලට ගිහාම ඔහොම වෙන්ඩැති හවසට![]()



දවල්ට නිදියන එක ලෙඩ රෝග රැසකට මුල පිරිමක් වගේම රුපය අඩු විමටත් හේතු වේ![]()
uncle lobai ban,
padi wadi karanne nalu labaiurs lage![]()
ඒකනේ බොස්ල වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ 
අරකේ ඉතුරු ටික..
තියෙනවා අස්සේ..
ඇයි මොකද මිනිහෝ...
1.පොඩ්ඩක් හරි මිස් වුනොත් රියල් හබියගෙනුඉ කෙල්ලගෙනුයි දෙන්නගෙන්ම අම්බානක කැමක් සෙට් වෙනවා.හම්මේ ඔව් නේහ් ඉතින්![]()





මම කෙට්ටු වෙනව කිව්වම මූ කියපි මහත් වෙනව කියල...
කාපු ගමන් නිදාගත්තොත් විතරයි මහත් වෙන්නේ....![]()

මේ අර Honda trigger තියන මාමිනේ,කොමද මාමි බයික් එක,අරන් කොයිතරම් කල්ද?
මාමි අපිට ඇත්ත ජිවිතේ කෙල්ලෝ නැ මේ ඔන්ලයින් ආතල් ගන්න හැදුවට![]()


සයෝ අක්කි මට හෙල්ප් කරයිද?දැවෙන ප්රශ්න
![]()

ඔන්න ආවා කෝ මේ කෙල්ල නින්ද යනක්කන්ම කිස් කරන්නම් !!කෝ එන්න සුදූදැන් ඕන් දත් මැදලා මූන හෝදලා එයි ඈ


නැන්දා නොකියා අම්මාම කියලා පටන් ගන්නමම ආස්මි නැන්දටම බටර් ගගා ඉන්නම් අයියා සයෝ අක්කට බටර් ගාන්න![]()

