Elakiri Awards 2017 - Upcoming Member of the Year

වසරේ නැගී එන එළක&#3538


  • Total voters
    204
  • Poll closed .

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    X4FjBay.gif



    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා තෝරාගැනීම සඳහා චන්ද විමසීම 🏆

    star2.gif


    ⚡ නාමයෝජනා ⚡


    ⭐ Ejay

    avatar561988_1.gif


    ⭐ Wele-Suda

    avatar559492_5.gif


    ⭐ Sadamol Buwa

    avatar556899_1.gif



    ⭐ Tharuroxforjustice

    avatar560898_2.gif


    ⭐ Thoppi_Chaminda

    avatar557627_1.gif


    ⭐ Pathfinder_A2Z

    avatar558124_19.gif


    ⭐ lodbrok

    avatar558599_1.gif



    නීති රීති

    ✳ මෙම චන්ද විමසීම 2017.05.03 දින දහවල් 11 ට අවසන් වේ.
    ✳ ධන රෙපියුටෙෂන් අගයක් සහිත 2017/03/01 දිනයට(මෙම දිනය හැර) පෙර සාමාජිකත්වය ලැබූ ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගේ ඡන්ද පමණක් වලංගු වේ.
    ✳ යටත්පිරිසෙයින් 60 % ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා සාමාජිකයා නිතැතින්ම සම්මානය හිමිකරගන්නා අතර ඊට අඩු වන විටදී ඒ ඒ ලබාගන්නා ප්‍රතිශතයන් අනූව සැකසූ ලකුණු දීමේ ක්‍රමයකින් අදාළ සම්මානයේ හිමිකරුවා බිහිවනු ඇත. ලබාගන්නා වලංගු ඡන්ද ප්‍රමාණයට වැඩිපුර ලකුණු ලැබෙන පරිදි STATISTICS සහ විනිශ්චයකාර මණ්ඩලයේ ලකුණු ලබාදීම් ද සලකාබැලීමක් සිදු කරයි
    ✳ ඕනෑම ගැටලුකාරී අවස්තාවක විනිසුරු මඩුල්ලේ තීරණය අවසන් තීරණය වේ.
    ප්‍රතිවාදීන්ට (-) rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්චය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.


    සංවිධායක මණ්ඩලය

    2e1deeh.png