එළකිරි සම්මාන උළෙල 2017 හි, වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය තෝරාගැනීම සඳහා චන්ද විමසීමට පැමිණ ඔබේ මනාපය පල කරන්න
!!
වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය තෝරාගැනීම සඳහා චන්ද විමසීම
නාමයෝජනා
බීපුවාම වෙන ආතල් සිද්දි 3 - Mr PERERA
Hard Talk with KOTA NIHAL - Pathfinder_A2Z
කෝච්චි කතා 16+ - skymicro
ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි - parallax
සෙට් වෙමුද එළකිරියේ අය විතරයි ! Get Together 2016 EK- part 2 - සොහොන
හයි ක්ලාස් - XibitZ
||Dialog TV|Peo TV|Dish TV Sri Lanka|New Updates||
- kmc madushan
!!
Posts 7553, avg posts/day 16.9, Top posters - Mr PERERA, Rangau2, Minimuthu Mora, madushankads, dath kimbula, Kumara456, urajdrlk, RIDER89, malkavi, thilina91
Posts 5191, avg posts/day 133.1, Top posters - sayo, Arrow11, EvilEye, Ashan052, KOTA NIHAL, LazyLizard, dildude, rm1980, upulpdn, shadow1
Posts 1483, avg posts/day 12.0, Top posters - හදයා, KOTA NIHAL, miyuru4u, skymicro, Taxi_Driver 68, lgask, Thoppi_Chaminda, Kumara456, nai_silva, Alaya
Posts 232, avg posts/day 6.1, Top posters - SLCRI, සොහොන, Shaalee, parallax, skymicro, ජින්තුවා, lgask , annunaki, Dragon Kolla, HSW
Posts 931, avg posts/day 3.0, Top posters - Kumara456, blue_in_rio, Srimaster, XibitZ,hmv,සොහොන, dd nalin, heshana 47, virajkavn, udsic
Posts 1,679, avg posts/day 19.5, Top posters - RIDER89, Mr PERERA, සොහොන, sankapeiris, XibitZ, malkavi, Rangau2, AnGeLHuNteR, රත්තරං, Dinushasankalpa
Posts 708, avg posts/day 1.8, Top posters - kmc madushan, Ysa Karu, Mal Baba, kellsupun, fakerandi, vinura kithmal, randy6667, NK123, EVC, downx
නීති රීති
- මෙම චන්ද විමසීම 2017.05.03 දින උදෑසන 11.00 ට අවසන් වේ.
- ධන රෙපියුටෙෂන් අගයක් සහිත 2017/03/01 දිනයට(මෙම දිනය හැර) පෙර සාමාජිකත්වය ලැබූ ජ්‍යේෂ්ඨ සාමාජිකයින්ගේ ඡන්ද පමණක් වලංගු වේ.
- යටත්පිරිසෙයින් 60 % ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා සාමාජිකයා නිතැතින්ම සම්මානය හිමිකරගන්නා අතර ඊට අඩු වන විටදී ඒ ඒ ලබාගන්නා ප්‍රතිශතයන් අනූව සැකසූ ලකුණු දීමේ ක්‍රමයකින් අදාළ සම්මානයේ හිමිකරුවා බිහිවනු ඇත. ලබාගන්නා වලංගු ඡන්ද ප්‍රමාණයට වැඩිපුර ලකුණු ලැබෙන පරිදි STATISTICS සහ විනිශ්චයකාර මණ්ඩලයේ ලකුණු ලබාදීම් ද සලකාබැලීමක් සිදු කරයි
- ඕනෑම ගැටලුකාරී අවස්තාවක විනිසුරු මඩුල්ලේ තීරණය අවසන් තීරණය වේ.
- ⚠ ප්‍රතිවාදීන්ට (-) rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්චය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.
Last edited:
මට හොඳට මතකයි මේ වගේ එකකට වොට් කළා 






