එක නෙවේ තත්වේ. උබල ආවට තේරෙන්නේ නෑ නේද මොනවද වෙන්නේ කියල. හැමදේම නිකන් සෙල්ලම් බඩුවක් වගේනේ පෙන්නේ.මොන ජීවිතද බන්
පසුගිය දිනවල පෞද්ගලික විශ්වවිද්‍යාල වල පැවති අවුරුදු උත්සව වලදී ගන්නා ලද රූමත් තරුණියන්ගේ ජායාරූප වලට සමාජජාල තුල විශාල ප්‍රචාරයක් ලැබුණා. නමුත් මේ මොහොත වන විටත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක පැවැත්වෙන ලංකාවේ ප්‍රධානතම තාක්ෂණික ප්‍රදර්ශණයක් පිළිබඳව සමාජජාල තුල එතරම් කතාවහට ලක් නොවේ. සුදු කෙල්ලෙකුගේ නාඹියට සහ නිතඹට තිබෙන කැමැත්ත ලක් දූපුතුන්ගේ කැපවීමට සහ තාක්ෂණයට නැත. ඉතින් ලංකාව නොදියුණු දුප්පත් රාජ්‍යයක් බවට පත්ව තිබීම පුදුමයක්ද?![]()
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශණය ඊයේ (28) ආරම්භ විය. ප්‍රදර්ශණයේ අවසන් දිනය වන අද දිනයේදීද දිවයින පුරා පාසල් සිසුන් සහ තාක්ෂණ විශයට ඇල්මක් දක්වන බොහෝ දෙනෙකු මෙම ප්‍රදර්ශණය නැරඹීමට පැමිණෙනවා.
මොරටුව විශ්වවිද්‍යාල සිසුන් විසින් නිපදවන ලද හෝ නවීකරණය කරන ලද, මෝටර් රථ, ඩ්‍රෝන, ඛනිජ කැණීම් අට්ටාල, මහනගර සංවර්ධන සැලසුම්, විශාල යන්ත්‍රෝපකරණ, රොබෝවරුන් සහ නව විලාසිතා රැසක් මෙම ප්රදර්ශණයේදී ඔබට දැකගත හැකියි.
Quoted...!!!![]()


හෑලි කියවන්න කම්මැලියි බං මේකිගෙ තව photo ටිකක් දාහන්කො රෙප් දෙන්නං

නිමාෂාහෑලි කියවන්න කම්මැලියි බං මේකිගෙ තව photo ටිකක් දාහන්කො රෙප් දෙන්නං
![]()



දියුණු රටවල 8 වසරේ පොඩිඋන් ගෙදර හදන දේවල් ලංකාවේ uni students ල හදන්නේ මහා දේවල් වගේ ලොකුවට.. ලෝකේ දැකපු නැති ගමේ උන්ට මැජික්
එකය් ලංකාව තවමත් නොදියුණු රටක් වෙලා තියෙන්නෙත්, ඕව බලන්න කව්රුත් එන්නෙත් නැතෙත්.
තරහ ගන්න ඕන නැහැ අන්තරේ මහත්තයෝ ඕක තම ඇත්ත. ඔය සෙල්ලම් බඩු බලන්න වෙලාවක් නැහැ. ඔය්ට පට්ට දේවල් youtube එකේ පොඩි උන් ගෙදර හදනවා බලා ගන්න පුළුවන්...
ලොල් අපේ සින්හළුන්ටත් මොකක් හරි මගුලක් ඇදගෙන කියවන්න විවේචනය කරන්න තියෙනවා නම් එච්චරයි![]()



පව් බන් උඹ... ඇවිත් බලන්න තිබ්බේ ඔය කියන පිටරට වල කැම්පස් ඔක්කොම පරද්දලා දිනපු නව නිපැයුම් කීයක් තිබ්බද කියලා.. [SIZE/]

එකතමා කිව්වේ උගත්(private) උගත් බුද්දීමත් (government) කියල. IQ කියන්නේ සාපේක්ෂ දෙයක්. ස්ටෑන්ඩර්ඩ් මිනුමක්/ක්‍රමයක් නැති උනාට මොන ක්‍රමේකින් හරි මනාල තියෙනවනේ.![]()

ලොල් අපේ සින්හළුන්ටත් මොකක් හරි මගුලක් ඇදගෙන කියවන්න විවේචනය කරන්න තියෙනවා නම් එච්චරයි![]()




මට කියන්න තියෙන්නෙ මෙච්චරයි කෙල්ලෙක් ඩිග්රි පිට ඩිග්‍රී ගැහුවත් ඉන්ජිනියරිං ෆැකල්ටි / මෙඩිකල් ෆැකල්ටි හිටියත් අයිලන්ඩ් ෆස්ට් උනත් ඒකි කැතයි නං ලස්සන නැත්තං ඒකිගෙ වටිනාකමක් නෑ....( අවංකවම මට හිතුන දේ කිව්වෙ....දැන් ඉතිං EK දායක සභාව පෝලිමට ඇවිත් බැනපන් මට)



NSBM බුරි කියල ජාතියක් නෑ මනුස්සයෝ මොන බුරිය හරි කමක් නැහැ ලස්සන කෙල්ලෙක් නම් කොල්ලොන්ගේ අවධානය යොමු වෙනවා........ඒක මේ මනුස්ස සංහතිය නෙවෙයි ඊටත් කලින් ඉඳලම පැවතිච්ච ධර්මතාවයක්.
EXMO කරපු කොල්ලෝ උඹල වගේ ළදරුවෝ නොවෙන නිසා උන් ගැන කරදර වෙන්න එපා. වැඩේ හොඳට සාර්ථකව කෙරුනා. ඇරත් බං මොරටුවේ Eng උන් අන්තරේ සොන්නලුන්ව සත පහකට ගණන් ගන්නෙත් නෑනේ
උඹ ඉතින් කොහොමත් කිරියේ බයිට් එකක්නේ![]()