NSBM නෙමෙයි මොන කෙල්ලට රෙද්ද හැට්ටේ අන්දුවත් ලංකාවේ උන් බලනවා කෙල හල හල
ඒ මේ රටේ තත්ත්වේ මචන්
ඒක හදන්න බෑ
මේ අවුරුද්දෙ ඌව වෙල්ලස්සෙත් අවුරුද් කුමාරි තරඟ තියල පොටෝ දාල තිබ්බ
NSBM නැගල ගියේ අර ලස්සන කෙල්ල නිසා
ඇයි අන්තරේට ඌව වෙල්ලස්සෙ බුරි පේන්නෙ නැද්ද?


