NSBM බුරිය ..

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Oe ney da... Japaneta awanambu wena nisa full secret mission ekak yanawa aththe... boruwata malakada wagey paint karala ...
    koheda ithin apita owa therum ganna molayak thiyenawaya hancok sir la ta wagey :baffled:

    Hariyata hari, uba kiwwamai mathak une.
    Ara samahara brand new, expensive car walatath parana dirala wage pena sticker gahanwa wage,
    me uththamayoth apiwa rawattanna ehema karala.
    Ko ithin api ewage dewl therum ganna tharam ugaththu nemeine...

    cRQYu8c.jpg

    wes7VKM.jpg

    lYC4W00.png
     
    Last edited:

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    දැන් මෙතන EXMO එකට බනින සුපිරි වැඩ්ඩෝ ටික පොඩ්ඩක් කියමුකෝ බලන්න තමන් රටේ නම වෙනුවෙන්, රටවෙනුවෙන් කරලා තියන දේවල්.(google එකේ sex සර්ච් කරපු එක නම් කියන්න එපා හොඳේ.) . මොකද දේවල් කියන තරමට කරන එක ලේසි නෑ.ඉන්ටනෙට් එකේ රිවිව්ස් බලල කියවන එක ලේසියි. එත් දෙයක් කරන්න ගියපුවහම එන ප්‍රශ්න වලට විසදුම් හොයන එක ඒ තරම් ලේසි නැහැ. විශේෂයෙන් අපේ රටේ දේවල් සිද්ද වෙන
    system එකත් එක්ක හොඳ වැඩක් කරන එක ලේසි නෑ . මේ ට්‍රේඩ් එකට වැටිලා තියන රිප්ලයි වලින්ම පේනවා කුහක මොනුන්ද කියලා.

    යකෝ.. හොඳ දේකට හොඳයි කියන්න, සප් එක දෙන්න පුරුදුවෙයල්ලා .. SLIIT එකේ එවුන්ගේ ලිට්ල් හාට්ස් වැඩේට අපේ එවුන් වචනෙකින් හරි සප් එක දුන්නේ අපේ ඒ තියන හොඳ ගතිගුණය නිසා.. මේ රටට හෙනගැහිලා තියෙන්නේ තොපි වගේ එවුන් නිසා.
    උබලා කියන විදිහට ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල ඒවත් එක්ක එක පාරම ලංකාව සංසන්දනය කරන්නේ ඒ රටේ වගේ මෙහෙ දේවල් කරන්න මේ රටේ විශ්වවිද්‍යාල වලට ප්‍රතිපාදන ලැබෙනවා කියලද තොපි හිතාගෙන ඉන්නේ. යකෝ ලැබෙන එකත් අවුරුද්දෙන් අවුරුද්ද කප්පාදු කරනවා. ඉතින් කොහෙද? අපේ එවුන් ඇක ප්‍රොජෙක්ට් ගොඩ දාන්නත් සල්ලි හොයාගන්නේ ටී-ෂර්ට් ගහලා, බුක්මාක් ගහලා.

    මේකේ රිප්ලයි කරල තියන සක්කිලි වගේ එවුන් ඉන්න රටකට ඉතින් කොච්චර හොඳ කරත් වැඩක් තියෙයිද?!!!!!!!!!!!!!!!!!! කුහක කවුද කියලා බලාගන්න මිට වඩා උදාහරණ කොයින්ද...
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Respect

    Minissu kamathi mewata ban ekai demand eka wedi :lol:

    Dan mehema hithahan api kamati unata hama ekama kamati electronic, computing wage subject walata, samaharu kamatiy kaama hadana scene walata, samaharu kamatiy wild life walata, hike yanna, dive karanna. habai me okkoma kamatiy lassana kellanta :P

    Menna atthama siddiya
    :yes::yes::yes:
    Anika me wage thread dala Eng kollonwa baldu karanna epa minissu baluwath nathath hadana eka owa hadanawa uta wadak na minissu awada nadda kiyala
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    "ලංකාවේ campus වල මහා දේවල් උනාට වෙන රටවල පොඩි උන්ටත් කරන්න පුළුවන් design..
    මේවටත් DIMO company එකෙන් තාක්ෂණික සහයෝගේ අරන්ලු.. හික් හික්
    ඉන්ටෙර්නෙට් ගිය නම් ඕන තරම් තියනවා ඕව"

    මොලයක් තියනවා නම් වෙන රටවල පොඩි එවුන්ටත් ඒ design පුළුවන් වෙලා අපේ එවුන්ට එහෙම බැරි ඇයි කියන එකට හේතුව පොඩ්ඩක් හොයල බලපන්. එතකොට තේරෙයි ඒකට කැම්පස් එවුන්ට බැනලා වැඩක් නෑ කියලා. කොතනද වැරැද්ද කියලා .
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    දැන් මෙතන EXMO එකට බනින සුපිරි වැඩ්ඩෝ ටික පොඩ්ඩක් කියමුකෝ බලන්න තමන් රටේ නම වෙනුවෙන්, රටවෙනුවෙන් කරලා තියන දේවල්.(google එකේ sex සර්ච් කරපු එක නම් කියන්න එපා හොඳේ.) . මොකද දේවල් කියන තරමට කරන එක ලේසි නෑ.ඉන්ටනෙට් එකේ රිවිව්ස් බලල කියවන එක ලේසියි. එත් දෙයක් කරන්න ගියපුවහම එන ප්‍රශ්න වලට විසදුම් හොයන එක ඒ තරම් ලේසි නැහැ. විශේෂයෙන් අපේ රටේ දේවල් සිද්ද වෙන
    system එකත් එක්ක හොඳ වැඩක් කරන එක ලේසි නෑ . මේ ට්‍රේඩ් එකට වැටිලා තියන රිප්ලයි වලින්ම පේනවා කුහක මොනුන්ද කියලා.

    යකෝ.. හොඳ දේකට හොඳයි කියන්න, සප් එක දෙන්න පුරුදුවෙයල්ලා .. SLIIT එකේ එවුන්ගේ ලිට්ල් හාට්ස් වැඩේට අපේ එවුන් වචනෙකින් හරි සප් එක දුන්නේ අපේ ඒ තියන හොඳ ගතිගුණය නිසා.. මේ රටට හෙනගැහිලා තියෙන්නේ තොපි වගේ එවුන් නිසා.
    උබලා කියන විදිහට ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල ඒවත් එක්ක එක පාරම ලංකාව සංසන්දනය කරන්නේ ඒ රටේ වගේ මෙහෙ දේවල් කරන්න මේ රටේ විශ්වවිද්‍යාල වලට ප්‍රතිපාදන ලැබෙනවා කියලද තොපි හිතාගෙන ඉන්නේ. යකෝ ලැබෙන එකත් අවුරුද්දෙන් අවුරුද්ද කප්පාදු කරනවා. ඉතින් කොහෙද? අපේ එවුන් ඇක ප්‍රොජෙක්ට් ගොඩ දාන්නත් සල්ලි හොයාගන්නේ ටී-ෂර්ට් ගහලා, බුක්මාක් ගහලා.

    මේකේ රිප්ලයි කරල තියන සක්කිලි වගේ එවුන් ඉන්න රටකට ඉතින් කොච්චර හොඳ කරත් වැඩක් තියෙයිද?!!!!!!!!!!!!!!!!!! කුහක කවුද කියලා බලාගන්න මිට වඩා උදාහරණ කොයින්ද...

    Ratata hena gahala thiyenne ubala wage unta nikan ugannana nisa.. e madiwata kappadu karanawalu... yako un students loan walin igenaganne... thopita ehema kiwwa nam belle wala dagena marei... okkoma nikanma hambenakal balan inna epa ban..
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes: ඒක ඇත්ත.. ලංකාවේ මිනිස්සු සීයක් ඉන්නවනම් 20ක් යයි වෛද්‍ය ප්‍රදර්ශනෙකට.. 20ක් යයි ඉංජිනේරු එකට.. 20ක් යයි තොරතුරු තාක්ෂණ එකට.. 20ක යයි විද්‍යා ප්‍රදර්ශනේට.. 20ක් මුකුත් නොයා ගෙදර ඉඳියි.. ඒත් ඔය සීයම බලනවා අවුරුදු කුමාරිව

    අන්තරේ මහත්තයා ඕකත් ඒකට අල්ලලා කතාවක් හැදුව එහෙනම් :baffled: ඔය අවුරුදු කුමාරි රජයේ කැම්පස් එකක වුනානම් ඔය ප්‍රශ්න නෑනේ නේද?

    වෛද්‍ය ප්‍රදර්ශනෙකට නම් overload වෙන්න කට්ටිය එනවා බන් හැම පරකටම කරාපිටියේ තිබ්බ ඒවාට පට්ට සෙනගක් හිටිය
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,843
    113

    උබලා කියන විදිහට ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල ඒවත් එක්ක එක පාරම ලංකාව සංසන්දනය කරන්නේ ඒ රටේ වගේ මෙහෙ දේවල් කරන්න මේ රටේ විශ්වවිද්‍යාල වලට ප්‍රතිපාදන ලැබෙනවා කියලද තොපි හිතාගෙන ඉන්නේ. යකෝ ලැබෙන එකත් අවුරුද්දෙන් අවුරුද්ද කප්පාදු කරනවා. ඉතින් කොහෙද? අපේ එවුන් ඇක ප්‍රොජෙක්ට් ගොඩ දාන්නත් සල්ලි හොයාගන්නේ ටී-ෂර්ට් ගහලා, බුක්මාක් ගහලා.

    කට්ටියම නොමිලේ UK යවල, DIMO එකෙන් sponsor කරලා, DIMO එකෙන් engineering team එවල වැඩ කරලා දීල, ලංකාවේ import කරලා ගන්නවත් බැරි high capacity Honda CBR 600 එන්ගිනේ gear box ඕව ඔක්කොම නිකන් ලැබුනේ t-shirt, බූක් මාර්ක් විකුණලා වෙන්න ඇති නේද... :rofl: යකඩ නමන්න special board පවා ලැබිල තියනවා නිකන්...
    America වෙත් ඔච්චර උදව් කරන්නේ නැහැ student project වලට.:rofl::rofl: උන් student loan පවා ගෙවනවා ඉගෙන ගන්නවට...

    හැමදාම බොරු නැති බනේ කියවන්න එපා... ඔක්කොම දේවල් ඕනෑවටත් වඩා රජයෙන් නිකම් ලැබිලත් අපිට කරන්න පුළුවන් උනේ ඔච්චර තම.. එක පිලි ගන්න.. ඒ හොඳටෝම ඇති...

    බොරුවට අපි මහා ලොකු අලුත් දෙයක් කළා බලන්න අවේ නැති මිනිස්සු කුහකයෝ කියල බොරුවට කියවන්නේ නැතුව...
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,811
    11,843
    113
    "ලංකාවේ campus වල මහා දේවල් උනාට වෙන රටවල පොඩි උන්ටත් කරන්න පුළුවන් design..
    මේවටත් DIMO company එකෙන් තාක්ෂණික සහයෝගේ අරන්ලු.. හික් හික්
    ඉන්ටෙර්නෙට් ගිය නම් ඕන තරම් තියනවා ඕව"

    මොලයක් තියනවා නම් වෙන රටවල පොඩි එවුන්ටත් ඒ design පුළුවන් වෙලා අපේ එවුන්ට එහෙම බැරි ඇයි කියන එකට හේතුව පොඩ්ඩක් හොයල බලපන්. එතකොට තේරෙයි ඒකට කැම්පස් එවුන්ට බැනලා වැඩක් නෑ කියලා. කොතනද වැරැද්ද කියලා .

    මෙන්න මේක තමා හේතුව.. හැම දේම නිකන් දීලත් අලුත් දෙයක් කරගන්න බැරි.. ලංකාවේ විබාග pass වෙන්න මහසිවෙන්නේ සල්ලි හම්බ කරන්න..
    ඉගෙන ගන්න අලුත් දෙයක් කරන්න ආසාවට නෙමෙය්...

    ඇත්තම කිවොත් අපි 99% ම ඉගෙන ගන්නේ දැනුමට ආසාවේ නෙවෙයි. රස්ස්සවක් ගන්න, ඉහල යැයි හිතන සමාජ පන්තියකට යන්න. එක නිසා තමයි අපේ නව නිෂ්පසන් නැත්තේ පර්යේෂණ අඩු. අපි ඉගෙන ගෙන් අදාල සහතික ගත්තට පස්සේ දිගටම දැනුම දියුණු කරන්නේ නැ. එතනින් adventure එක ඉවරයි. බොහොම කිහිප දෙනයි තමන්ගේ අවාන වසර පර්යේශ්න්ය පවා අසාවෙන් කරන්නේ. බහුතරය බලනේ කොහොම හරි ඇග බේරගන්න. පන්ති සමර්ථ ගන්න ය බලන්නේ ලොකු ලොකු අවදානම් වැඩ කරලා අසර්තක් උනොත් ලකුණු කැපෙයි කියන බය ඔය මොඅක්හරි දෙයකින් ශේප් වෙන්න.

    අපි කීදෙනෙක් අපි හම්බ රණ පඩියෙන් කියක් වියදම් කරනවද තමන් ඉගෙන අගත් දේ අලුත් දෙයක් කරන්න, කාර්, ලොකු ගෙවල්, ලස්සන බිරිදක් ඕක තමයි ල්නාක්වේ ඉගෙනිවේ අරමුණ.
    සල්ලි දීල ඉගෙන ගත්ත , ශිශ්වත්ත්ව වලින් ඉගෙන ගන්න අපි බහිතරයේ ඇත්ත ඕක තමයි.

    අලුත් දෙයක් කරනන් මහන්සි උන මිනිස්සු තම ඔය mechanical බාස් විදියට හරි රටේ තැන තැන තමන්ගේ වියදමෙන් හරි අලුත් දෙයක් හදන්නේ.. එමිනිස්සුන්ගේ ඇඟේ අවශ්‍යතාවය තියෙන්නේ..සල්ලි නෙමෙය් මුලික
     
    Last edited:

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    Ratata hena gahala thiyenne ubala wage unta nikan ugannana nisa.. e madiwata kappadu karanawalu... yako un students loan walin igenaganne... thopita ehema kiwwa nam belle wala dagena marei... okkoma nikanma hambenakal balan inna epa ban..

    උඹ අවුරුදු 13ක් ඉස්කෝලේ ඉගන ගත්තේ සල්ලි ගෙවලද.... අවුරුදු 13ක් සල්ලි නාස්ති කරලා රටට වත් තමන්ට වත් වැඩක් නැතුව නෙට් එකෙයි බුකියෙයි පොර ටෝක්ස් දිදී ඉන්න උබලත් දේශපාලකයෝ වගේම රටට පිළිලයක් බන්.. උබ ඔය කියන ලෝන් වැඩේ වෙන්න නම් මේ රටේ සම්පුරණ system එකම වෙනස් වෙන්න ඕනේ. U turn එකක් ගහන්න ඕනේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    Oya kathawa oya widiyatama lankawe highest paid CEO nenekuth kiwa

    අපිත් නොකිවට මොකො ඕක හිතුනා.එත් කිව්වොත් අපහාසෙකට වෙනවානෙ.
    ඕක මූ පැහැදිලි කරලා තියෙන විදිය වැරදි.
     
    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මෙන්න මේක තමා හේතුව.. හැම දේම නිකන් දීලත් අලුත් දෙයක් කරගන්න බැරි

    ඕක එක හේතුවක් විතරයි. හැමෝටම පොදු නෑ. දේවල් ගවේෂණය කරන්න පුදුම ඇම්මක් තියන එවුන් අපේ කැම්පස් වලත් ඉන්නවා. වැරැද්ද තියෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ.. ඒකට ළමයින්ට දොස් කියල වැඩක් නැහැ..
    මුලින්ම ඔය දියුණු අධ්‍යාපන ක්‍රම තියන රටක ඒ අධ්‍යාපන ක්‍රමයයි අපේ අධ්‍යාපන ක්‍රමයයි සංසන්දනය කරලා බලපන්. ඊට පස්සේ ඔය කියන විදිහට උන්ගේ design එක්ක සංසන්දනය කරපන්. පටන් ගැන්මේදීම අපි වරද්දගෙන තියෙන්නේ. එකයි ප්‍රශ්නේ..
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    බලන්න ගියා මචන්...
    සිරාවටම කියනව නම් ගොඩක් දේවල් තියෙයි....
    මොකටද බන් සින්නන්ගේ ප්‍රොජෙක්ට් ඩිමෝ කරන්න ජුන්නෝ දැම්මේ...
    උන් දන් නෑ අහන ප්‍රශ්නෙකට උත්තර දෙන්න. එක කොහොමද වෙන්නේ කියල ඇහුවම කියනව මම නෙමේ මේක හැදුවේ. ඒ නිසා හරියටම කියන්න දන් නැහැලු.
    මට ඕන උනේ ටෙක්ස්ටයිල් එක බලන්න. උබලගේ තිබ්බ නේද නිඩ්ල් එක කැඩුනම ඩිටෙක්ට් වෙන එකක්.
    ඌ කියනව නිඩ්ල් එකක කැඩෙන්නේ එන්ඩ් එක විතරලු. :D
    ෆැෂන් එකේ කලෙක්ෂන් ටික නෑ... එහෙන් මෙහෙන් කලවමේ ඔක්කොම දාල..

    සිවිල් එකට ගියා එකේ කෙල්ලෙක්ගෙන් ඇහුව ඉන්ටර්ලොක් ගලේ මැද හිලක් තියෙන්නේ ඇයි කියල. එකී කියනව ගල හැන්ඩ්ල් කරන්න පහසු වෙන්නලු ඒ තියෙන්නේ :D

    ජුන්නෝ දානව නම් උන් එක්ක ඕව තේරෙන එකෙක් හරි දාපන් බන් හිර උනාම උත්තර දෙන්න..
    ෆීල්ඩ් එකේ වැඩ කරන එකෙක් ඇවිත් ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් ඇහුවම අරුන් කොර වෙලා ඇබරෙනවා...
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113

    සිවිල් එකට ගියා එකේ කෙල්ලෙක්ගෙන් ඇහුව ඉන්ටර්ලොක් ගලේ මැද හිලක් තියෙන්නේ ඇයි කියල. එකී කියනව ගල හැන්ඩ්ල් කරන්න පහසු වෙන්නලු ඒ තියෙන්නේ :D

    උබ හිලක් තියෙන්නේ මොකද කියල අහල තියන තැන කරුමෙට ඉදල තියෙන්නේ කෙල්ලෙක්. :lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,734
    6,309
    113
    ගග අද්දර
    උබ හිලක් තියෙන්නේ මොකද කියල අහල තියන තැන කරුමෙට ඉදල තියෙන්නේ කෙල්ලෙක්. :lol::lol:

    :D ඔව් බන්.. කොල්ලෝ දෙන්නෙක් ඉදිය උන් දෙන්න වෙන එකෙක්ට අහු වෙලා උට උත්තර දිදී ඉදියේ,
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹ අවුරුදු 13ක් ඉස්කෝලේ ඉගන ගත්තේ සල්ලි ගෙවලද.... අවුරුදු 13ක් සල්ලි නාස්ති කරලා රටට වත් තමන්ට වත් වැඩක් නැතුව නෙට් එකෙයි බුකියෙයි පොර ටෝක්ස් දිදී ඉන්න උබලත් දේශපාලකයෝ වගේම රටට පිළිලයක් බන්.. උබ ඔය කියන ලෝන් වැඩේ වෙන්න නම් මේ රටේ සම්පුරණ system එකම වෙනස් වෙන්න ඕනේ. U turn එකක් ගහන්න ඕනේ..

    Us wala high school free ban.. lin madiyo wage inne nathuwa poddak hoyala balapalla... ubala oka wath danne na itin thawa monada?

    Point ekata katha karapanko ban.. collage wenai high scl wenai...

    Campus yanna ona na ban ratata naya novi inna!! Godak gov campus yana un thamai ratata naya! Anika api nam naya gewana gaman ban ... ubala thamai nikan kaka net awilla me aathal ganne... hamoma nemei.. ubala wage wata padayo...

    U turn gahanna ona na, ubala sup eka denawa nam karanna puluwan.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    දැන් මෙතන EXMO එකට බනින සුපිරි වැඩ්ඩෝ ටික පොඩ්ඩක් කියමුකෝ බලන්න තමන් රටේ නම වෙනුවෙන්, රටවෙනුවෙන් කරලා තියන දේවල්.(google එකේ sex සර්ච් කරපු එක නම් කියන්න එපා හොඳේ.) . මොකද දේවල් කියන තරමට කරන එක ලේසි නෑ.ඉන්ටනෙට් එකේ රිවිව්ස් බලල කියවන එක ලේසියි. එත් දෙයක් කරන්න ගියපුවහම එන ප්‍රශ්න වලට විසදුම් හොයන එක ඒ තරම් ලේසි නැහැ. විශේෂයෙන් අපේ රටේ දේවල් සිද්ද වෙන
    system එකත් එක්ක හොඳ වැඩක් කරන එක ලේසි නෑ . මේ ට්‍රේඩ් එකට වැටිලා තියන රිප්ලයි වලින්ම පේනවා කුහක මොනුන්ද කියලා.

    යකෝ.. හොඳ දේකට හොඳයි කියන්න, සප් එක දෙන්න පුරුදුවෙයල්ලා .. SLIIT එකේ එවුන්ගේ ලිට්ල් හාට්ස් වැඩේට අපේ එවුන් වචනෙකින් හරි සප් එක දුන්නේ අපේ ඒ තියන හොඳ ගතිගුණය නිසා.. මේ රටට හෙනගැහිලා තියෙන්නේ තොපි වගේ එවුන් නිසා.
    උබලා කියන විදිහට ඇමරිකාවේ විශ්වවිද්‍යාල වල ඒවත් එක්ක එක පාරම ලංකාව සංසන්දනය කරන්නේ ඒ රටේ වගේ මෙහෙ දේවල් කරන්න මේ රටේ විශ්වවිද්‍යාල වලට ප්‍රතිපාදන ලැබෙනවා කියලද තොපි හිතාගෙන ඉන්නේ. යකෝ ලැබෙන එකත් අවුරුද්දෙන් අවුරුද්ද කප්පාදු කරනවා. ඉතින් කොහෙද? අපේ එවුන් ඇක ප්‍රොජෙක්ට් ගොඩ දාන්නත් සල්ලි හොයාගන්නේ ටී-ෂර්ට් ගහලා, බුක්මාක් ගහලා.

    මේකේ රිප්ලයි කරල තියන සක්කිලි වගේ එවුන් ඉන්න රටකට ඉතින් කොච්චර හොඳ කරත් වැඩක් තියෙයිද?!!!!!!!!!!!!!!!!!! කුහක කවුද කියලා බලාගන්න මිට වඩා උදාහරණ කොයින්ද...

    මේකේ ඉන්න එවුන් කියවන්න විතරයි දන්නේ. එළකිරියේ 95% කම තියෙන්නේ වැඩකට නැති දේවල්. අතල් ගන්න නම් හොදයි මේකේ ඉන්න එවුන් අවුස්සලා. ලක්ෂ 3 4 පඩි ගන්න එවුන් ඉන්නේ මේකේ පැය 24 ම ඔන්ලයින්. :ලොල්::D:D