යකෝ මන්න පාරක් කන්ද ඔච්චර ඔට්ටුවෙන්ඩ ඕනෙද?

ඒ වගේද නිකම් හරි දින්නොත් එහෙම![]()




ඉතින් දින්නොත් නේද මන්න පාර හම්බෙන්නේ?![]()
ඉතින් දින්නොත් නේද මන්න පාර හම්බෙන්නේ?![]()

ඉස්සෙල්ලා බලද්දි 8000ට දෙකයි අඩුව තිබ්බේ,
දැන් 60ගානක්![]()

හම්බෙයි බලන් හිටපන්![]()
උපුල් මාමා අපිව රැවැට්ටුවද 
නෑ නෑ එහෙම කිවේ නෑඋපුල් මාමා අපිව රැවැට්ටුවද![]()
උපුල් මාම එක්ක බලාගන්න ඉතින් අපි නං දන්නේ නෑ ඕව 
නෑ නෑ එහෙම කිවේ නෑඋපුල් මාම එක්ක බලාගන්න ඉතින් අපි නං දන්නේ නෑ ඕව
![]()

පොඩ්ඩක් පරිස්සමින් ඉන්න කියන්න වෙයි... බොරුනම් සිරා උපුල් මාමට මන්නෙන් කොටනවා කිව්වා![]()

ඉස්සෙල්ලා බලද්දි 8000ට දෙකයි අඩුව තිබ්බේ,
දැන් 60ගානක්![]()