~~සංවාද මණ්ඩපය~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඉතින් දින්නොත් නේද මන්න පාර හම්බෙන්නේ?:baffled::baffled::dull::dull:

    නෑ නෑ ශනූගේ පවුද්ගලික දෙයක් දෙන්නම් කියලලු තියෙන්නෙ, අපිට කියන්නේ මන්න පාර කියලා ඉත් එනවට රේස් එකට?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2

    ඉතින් දින්නොත් නේද මන්න පාර හම්බෙන්නේ?:baffled::baffled::dull::dull:

    :baffled: :baffled:

    ඉස්සෙල්ලා බලද්දි 8000ට දෙකයි අඩුව තිබ්බේ,

    දැන් 60ගානක් :baffled:

    8000 ට සුභ පැතුම් :D

    හම්බෙයි බලන් හිටපන් :D

    :angry: උපුල් මාමා අපිව රැවැට්ටුවද :baffled:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නෑ නෑ එහෙම කිවේ නෑ :P උපුල් මාම එක්ක බලාගන්න ඉතින් අපි නං දන්නේ නෑ ඕව :nerd:

    පොඩ්ඩක් පරිස්සමින් ඉන්න කියන්න වෙයි... බොරුනම් සිරා උපුල් මාමට මන්නෙන් කොටනවා කිව්වා :dull:
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2


    හාචිස් මයි ඩාලින් හාචිස්
    මට උදේ ඉඳන් හචින් යනවා හාචිස්
    මාව මතක් වෙලා ඇඬුවද හාචිස්
    මම තාම ආදරෙයි ඔයාට හාචිස්