~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ehemath ewa thiye da:nerd:

    :yes::yes:

    කීයක් වෙනවද බං......:dull::dull:

    එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
    ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
    ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
    අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
    අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
    කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..

    අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

    :yes::yes::yes:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    තියන මොලේ වැඩි වෙලා මේ ඉන්නෙ ඡන්දෙවත් ඉල්ලන්න කීලා

    හයියූ චන්දෙ ඉල්ලනව කියන්නෙ අද කාලෙ කරන ලොකුම මෝඩ වැඩක්