~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔවු :yes::yes::yes:.. එනවද? :rofl:

    :P:P:Pකැමැත්තක් නැහැ..ඒත් ඔයා එන්න කියද්දි බැහැ කියන්න හිත දෙන්නෙ නැහැ නගා.. හදුන්පොත කී ගානවා...:P:P:P
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කෙළිට මුකුත් හිංසාවක් කල්ලා තිබුනනෑ නෙ .. කරවල වගේ වේලිලද තිබ්බේ..

    මගේ මකර පැනල ගියා,, ඌද දන්නෑ ඔය නොසන්ඩාල වැඩේ කරේ

    :no::no:නෑ නෑ.. කෙල්ල මලේ අරූ කරපු නොසන්ඩාල වැඩේ හින්ද තමයි:angry::angry::angry:.. ඔයාගේ මකර නෙවෙයි.. එතකොට මකර හිටියේ ඔයා ළඟ.. :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:Pකැමැත්තක් නැහැ..ඒත් ඔයා එන්න කියද්දි බැහැ කියන්න හිත දෙන්නෙ නැහැ නගා.. හදුන්පොත කී ගානවා...:P:P:P

    ගෙදර (ඔෆිස්) ඉන්න නගා (වයිෆ්) ගැන මතක් වෙලා එහෙම වෙන්නෙ නැද්ද දන්නෙ නැ
     
    දැන් අපි ඒක නටන්නේ fun එකට අනේ.. ඉස්සර වගේ ඉෆෙක්ට් එකක් නෑ දැන් කොච්චර නැටුවත්...:dull::dull:



    :yes::yes:

    පන් එකට කිරි කොරහා නටනවා ඇහුවමයි..ඉෆෙක්ට් එයියැ කිරි කොරහෙ බාල් නැතුවාම..