dan kiyak witarada mekata oni karanne![]()
ඔවු.. එනවද?
![]()

කැමැත්තක් නැහැ..ඒත් ඔයා එන්න කියද්දි බැහැ කියන්න හිත දෙන්නෙ නැහැ නගා.. හදුන්පොත කී ගානවා...

එහෙනම් කෙල්ලන්ට ප්රශ්නයක් නෑ![]()
gaman biman gihillath iwarai![]()

කෙළිට මුකුත් හිංසාවක් කල්ලා තිබුනනෑ නෙ .. කරවල වගේ වේලිලද තිබ්බේ..
මගේ මකර පැනල ගියා,, ඌද දන්නෑ ඔය නොසන්ඩාල වැඩේ කරේ

නෑ නෑ.. කෙල්ල මලේ අරූ කරපු නොසන්ඩාල වැඩේ හින්ද තමයි

.. ඔයාගේ මකර නෙවෙයි.. එතකොට මකර හිටියේ ඔයා ළඟ.. 

අර එනව කියපු වයිරස් එක ද දන්නෙ නෑ මේ මැතිරුවෙ![]()
කැමැත්තක් නැහැ..ඒත් ඔයා එන්න කියද්දි බැහැ කියන්න හිත දෙන්නෙ නැහැ නගා.. හදුන්පොත කී ගානවා...
![]()
අර එනව කියපු වයිරස් එක ද දන්නෙ නෑ මේ මැතිරුවෙ![]()

දැන් අපි ඒක නටන්නේ fun එකට අනේ.. ඉස්සර වගේ ඉෆෙක්ට් එකක් නෑ දැන් කොච්චර නැටුවත්...
![]()