~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    mathakai kollo. eka oya liwa ekak newe ne??:rolleyes::rolleyes: oya 96da upanne? dan job karanwada igena gannawada?

    විස්තර කිය කිය ඉන්නකොට මට හෙනයක් කඩන් පාත් වුනානෙ..ඒ ටිකට පිටු 20 ගානක් ගිහින්...ප්‍රශ්න පත්තරෙට උත්තර තමයි..මම 96 තමයි..මේ දවස් වල නම් no job company එකේ තමයි වැඩ..ඉස්සරහට මාරු වීමක් ගන්න plan කරනව
    :):)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පෝස්ට් ලක්ෂයකට වැඩිය තිබුණ ත්‍රේඩ් එකක් ඒක. ඒක තමයි එළකිරි එකේ තිබුණ ලොකු ම ත්‍රේඩ් එක. ඒක නිසා ස්ලෝවු වුණා එළකිරි එක. ඉතින් මකල දැම්ම. ඒ වගේ තව පොස්ට් සෑහෙන ප්‍රමාණයක් තිබුණ ත්‍රේඩ් කිහිපයක් මැකුව. 30000 වැඩි වගේ.

    kokada? me lagadida kare? oyata 50k wage post tibba mata matahaki
     
    ඉස්සර තිබ්බ මල් වතු, පාරාදීස ඔක්කොම ටික ලොක්කා න්‍යශ්ටික බෝම්බ‍යක් දාලා විනාස කලා......:rofl:

    මතක‍යි මතක‍යි. මගෙත් post 5,000ක් විතර අඩුවෙලා තිබුනා. :P

    මගෙත් මල්වත්තෙයි පාර්ටියෙයි තිබ්බ ඒවා නෑද කොහෙද :frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපරාදෙ සල්ලි

    තිබුණනම් හොඳයි ඒ කාලෙ අපි කියපු කරපුව බලාගන්න. ඒත් ඉතින් ඊට වඩා වටිනවනෙ එළකිරි එක තියෙන එක. :D