~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    විස්තර කිය කිය ඉන්නකොට මට හෙනයක් කඩන් පාත් වුනානෙ..ඒ ටිකට පිටු 20 ගානක් ගිහින්...ප්‍රශ්න පත්තරෙට උත්තර තමයි..මම 96 තමයි..මේ දවස් වල නම් no job company එකේ තමයි වැඩ..ඉස්සරහට මාරු වීමක් ගන්න plan කරනව
    :):)
    තාම 21 නේද මල්ලි. ජොබ් කරන ගමන් තව ඉගෙනගන්න බලපන්.

    මම කලින් වැඩ කරපු තැන stores බලන්න හිටපු කොල්ලට කට කැඩෙනකන් කිව්වා ඉගෙනගනින් කි‍යලා. courses වග‍යක් හො‍යලම දුන්නා ඔක්කොම විස්තර එක්ක. ඒත් වැඩක් උනේ නෑ.

    දැන් අවුරුදු 2කට පස්සේ මූ කෝල් කරලා කි‍යනවා අපරාදේ ඒ දවස්වල ටිකක් ඉගෙන ගත්තෙ නැත්තෙ කි‍යල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me lagadida adu kare. mata mathakai post 50kta wada tibba me lagadit

    ළඟදිම නෙමෙයි. හැබැයි සෑහෙන අතීතයෙදිත් නෙමෙයි. අවුුරුද්ද මතක නෑ හරියට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    තාම 21 නේද මල්ලි. ජොබ් කරන ගමන් තව ඉගෙනගන්න බලපන්.

    මම කලින් වැඩ කරපු තැන stores බලන්න හිටපු කොල්ලට කට කැඩෙනකන් කිව්වා ඉගෙනගනින් කි‍යලා. courses වග‍යක් හො‍යලම දුන්නා ඔක්කොම විස්තර එක්ක. ඒත් වැඩක් උනේ නෑ.

    දැන් අවුරුදු 2කට පස්සේ මූ කෝල් කරලා කි‍යනවා අපරාදේ ඒ දවස්වල ටිකක් ඉගෙන ගත්තෙ නැත්තෙ කි‍යල
    :yes::yes::yes:
    dn kale unta kata kedenakan kiwwath samahara un ganan ganne ne
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,034
    113
    adala nene
    උඹ හිතපං දැන් මේ ත්‍රෙඩ් දෙක මැහුවොත් මට මොකද වෙන්නේ.. පෝස්ට් 300 ක් වත් නෑ. හිරේ තමයි
    me too
    mageth wedima post thiyenne mekei radio thread walai witharai :baffled::baffled::baffled:
     
    තිබුණනම් හොඳයි ඒ කාලෙ අපි කියපු කරපුව බලාගන්න. ඒත් ඉතින් ඊට වඩා වටිනවනෙ එළකිරි එක තියෙන එක. :D

    ඒවා හොයා ගෙන ක්ලේම් කරන්න බෑද :P
    පොඩි කාලෙ කරපු ගොං වැඩ ඔක්කෝම මකලා දාල අපරාදෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහල බලන්න හොදද මොකද කීලා .. මට නම් අහන්න බෑ අනුන්ගෙ කෙල්ලොන්ගෙන් ඕවා

    එහෙනම් මොන එකකට ද ටින්ට් කරන කථා ඇහැවුවෙ :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මගෙත් මල්වත්තෙයි පාර්ටියෙයි තිබ්බ ඒවා නෑද කොහෙද :frown:
    උඹ ඒ පාටි‍ය ගැනද කිව්වේ. මම හිතුවේ එක පාරක් එලකිරි‍යේ සෙට් එක පේරාදෙණි‍ය මල් වත්තේ පාටි‍යක් දාපු එක ගැන කිව්වා කි‍යලා. :lol:

    ඒ ත්‍රෙඩ් සෙට් එකම අ‍යින් කලා බන්. close කලත් server load එක වැඩි හින්දා. :baffled:
    :yes::yes: චැට් ත්‍රේඩ් කිහිපයක් අයින් කරල තිබුණ මූව් කරන්න බැරි නිසා හෝ ලොකු වැඩි නිසා
    ලොකු වැඩි නිසා තම‍යි. :yes: