තාම 21 නේද මල්ලි. ජොබ් කරන ගමන් තව ඉගෙනගන්න බලපන්.විස්තර කිය කිය ඉන්නකොට මට හෙනයක් කඩන් පාත් වුනානෙ..ඒ ටිකට පිටු 20 ගානක් ගිහින්...ප්රශ්න පත්තරෙට උත්තර තමයි..මම 96 තමයි..මේ දවස් වල නම් no job company එකේ තමයි වැඩ..ඉස්සරහට මාරු වීමක් ගන්න plan කරනව
![]()
මම කලින් වැඩ කරපු තැන stores බලන්න හිටපු කොල්ලට කට කැඩෙනකන් කිව්වා ඉගෙනගනින් කියලා. courses වගයක් හොයලම දුන්නා ඔක්කොම විස්තර එක්ක. ඒත් වැඩක් උනේ නෑ.
දැන් අවුරුදු 2කට පස්සේ මූ කෝල් කරලා කියනවා අපරාදේ ඒ දවස්වල ටිකක් ඉගෙන ගත්තෙ නැත්තෙ කියල










